Lake House Sports Club

Lake House Sports Club

Share

Welcome to the official page of the Lake House Sports Club.

Photos from Lake House Sports Club's post 19/03/2024

🌟 A Big Shoutouts to Everyone! 🌟

A heartfelt thank you to everyone, including the Honorary Chairman and the Managing Director, for their unwavering support during the selection process of our new Lakehouse Sports Club team! Your dedication is truly appreciated, and we're thrilled for the journey ahead. 🏆 🌟

අපගේ නව ලේක්හවුස් ක්‍රීඩා සමාජ කණ්ඩායම තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී නොමද සහය දැක්වූ ගරු සභාපතිතුමා සහ කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු සැමට හදපිරි ස්තුතිය! ඔබගේ කැපවීම සැබවින්ම අගය කරන අතර ඉදිරි ගමන ගැන අපි සතුටු වෙමු.

Photos from Lake House Sports Club's post 30/08/2018

National service know out table tennis match

30/08/2018

National service know out table tennis woman’s winners 2018

Photos 21/05/2017

Lakehouse Staff Day 2017

Photos from Lake House Sports Club's post 10/11/2016

Inter Department Carrom match -2016

Photos 03/09/2016

Lake House elle team

Photos from Lake House Sports Club's post 19/08/2016

ලේක්හවුස් අන්තර් දෙපාර්ත‍මේන්තු ක්‍රීඩා තරගාවලියට සමගාමීව පැවැති අන්තර් දෙපාර්තමේන්තු නෙට්බෝල් තරගාවලියෙන් කර්තෘ මණ්ඩල කණ්ඩායම ශූරතාව දිනා ගනු ලැබීය. පසුගියදා ශ්‍රී ලංකා ගුවන්හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති නෙට්බෝල් තරගාවලියේදී උදුලා පීරිස්ගේ නායකත්වයෙන් යුතු කර්තෘ මණ්ඩල කණ්ඩායම ලකුණු 10 - 00 ක් ලෙස ගිණුම් අංශ කණ්ඩායම පරදවා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය.

පළමුවටයේදී කර්තෘ මණ්ඩල කණ්ඩායම පරිපාලන දෙපාර්තමේන්තු කණ්ඩායම ලකුණ 70 - 2 ලෙස පරාජය කරමින් කැපී පෙනෙන දක්ෂාවයක් ප්‍රදර්ශනය කිරීමට සමත් විය. ශූරතාවලියේ හොඳම විදින්නිය ලෙස කර්තෘ කණ්ඩායමේ දේමා දිසානායක සම්මාන ලැබූඅතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවේ උමේෂා සිරිවර්ධනයි.

මෙම අවස්ථාවට ලේක්හවුස් ආයනයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය එක්ව සිටි අතර මෙම තරගාවලිය ආයතනයේ සේවක සේවිකාවන් අතර සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් පැවැත්විණි.

Photos 09/08/2016

ලේක්හවුස් සැහැල්ලු පන්දු cricket කන්ඩායම.

Photos from Lake House Sports Club's post 19/12/2015
Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


No-35, Lake House Building, D R Wijewardana Mawatha
Colombo