Animal Husbandry section - DATC Homagama

Animal Husbandry section - DATC Homagama

Share

Agriculture Training center.

Photos from ලංකා Agriculturist.'s post 27/12/2018
Photos from Animal Husbandry section - DATC Homagama's post 22/12/2018

මී මැසි පාලනය පුහුණු පාඨමාලාව
මී මැසි පාලනය සත්ත්වපාලන ක්ෂෙත්‍රයට අයත් නොවුනත් එය ලොකු කුඩා කාහටත් පහසුවෙන් කල හැකි විනෝදාත්මක කටයුත්තක්. නමුත් එය හොදින් ඉගෙනගෙන කලයුතු දෙයක් වන්නේ අහිංසක මී මැස්සන් අපි රැකගතයුතු වෙන නිසා. අපේ වැරදි පාලන ක්‍රියාකාරකම් වලින් ඔවුන්ට හානි වනවා පමණක් නොවේ අපේ ජනපදත් අපට අහිමිවිය හැකියි. එබැවින් හොද අවබෝධයකින් මී මැසි පාලනය ආරම්භ කරන්න අපත් සමග එකතුවෙන්න...මුලික අධ්‍යාපනය ලබාගන්න. .

Photos from Animal Husbandry section - DATC Homagama's post 22/12/2018
Photos from Animal Husbandry section - DATC Homagama's post 22/12/2018

උඩරට ක්ෂෙත්‍ර චාරිකාව - 2015
හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ 2014/2015 වසරේ කෘෂිකර්ම පුහුණුව ලැබූ සිසුන්ගේ උඩරට ක්ෂෙත්‍ර අධ්‍යාපන චාරිකාවේදී අඹේවෙල පිහිටා තිබෙන නවසිලන්ත ගොවිපළ නැරඹීම සිදුකෙරිණි. සත්ත්වපලන විෂයට අයත් ප්‍රයෝගික කරුණු බොහොමයක් සිසුන්ට අධ්‍යනය කිරීමට මෙහිදී හැකියාව ලැබුණි.

වසර තුනකට පෙර මතකයන්.......

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 07:30 - 16:30
Tuesday 07:30 - 16:30
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 07:30 - 12:45