මේවගේ ඒව ගන්න ඉතිම් මෙයාම වෙන්න ඕන 😌❤️
Free Hit
Cricket, unfiltered. Every angle, every moment !
ඒ පාර්වල්වල ලස්සන ,
අන්තිමට ගහන පාර ..... 😌❤️
මුල් පෙල ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දි අග පෙල ක්‍රීඩකයන් සමග ගොඩනැගූ සුපිරි ඉනිම 🥺❤
කොහොමද වනියෙගෙ සුපිරි කැච් එක 😌❤️
Return එක එකට දෙක බැගින් ගන්න තිබ්බ ශතයක ලබා ගත්තනම් කෙසේ වුවත් විවේචනය කල අයට පිලිතුරු පිත්තෙන් ලබා දුන් දික්කා …😌❤️
පීඩනය මැද ඇවිල්ල පලවෙනි ශතයක ගහනව කියන්නෙ ඉතින් වැඩ්ඩක්ම තමයි
❤️🥺
මෙහෙම කැච් ගන්නවනම් ඉතින් දනා තමයි ❤️😌
ඒ හයේ ඒව ගහන්න කාටවත් බෑ 😌❤️
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo