Dambulla swimming & Life saving club

Directions

Dambulla swimming & Life saving club ඔබ නෙතට හමුවන විපතට පත් කවරෙකු ඔබ වැනිම කෙනෙකු යැයි සලකා ක්‍රියා කරන්නෙ.

ගැඹුරු ශෝකය ප්‍රකාශ කර සිටිමු ​...🏳️රංගිරි දඹුල්ල ජාතික පාසලේ ගරු විදුහල්පති ජනක විජේසිංහ මහතාගේ අභාවය වෙනුවෙන් දඹුල්ල ජ...
20/09/2026

ගැඹුරු ශෝකය ප්‍රකාශ කර සිටිමු ​...🏳️

රංගිරි දඹුල්ල ජාතික පාසලේ ගරු විදුහල්පති ජනක විජේසිංහ මහතාගේ අභාවය වෙනුවෙන් දඹුල්ල ජීවිතාරක්ෂක හා ජලක්‍රීඩා සංගමය (Dambulla Swimming & Life Saving Club) වෙනුවෙන් අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු.

විදුහල්පති තුමනි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු...!

Dambulla swimming & Life saving club

20/09/2026

ඔබට නිවන් සුව....🥺

🏊‍♂️ Unlock Global Opportunities: Learn to Swim & Master Life-Saving Skills! 🌊Dreaming of working abroad? Many internati...
07/09/2026

🏊‍♂️ Unlock Global Opportunities: Learn to Swim & Master Life-Saving Skills! 🌊

Dreaming of working abroad?
Many international employers
especially in hospitality, cruise lines, marine fields, and overseas recreation—
require certified swimming and water safety skills. Don't let a missing requirement hold you back from your career goals!

We are excited to announce our specialized Swimming and Life-Saving Training Program, tailored specifically for individuals preparing for overseas employment.

What you will learn:

* Professional swimming strokes and water confidence

* Advanced rescue and life-saving techniques

*CPR and emergency water response protocols

*Internationally recognized skill preparation for visa/job requirements

📅 Schedule: Every Monday from 3:00 PM to 4:00 PM

📍 Location: Lavendish County Resort Swimming Pool

📞 Call / WhatsApp us now at: 070 526 4573 / 074 091 5051
to reserve your spot.
Get certified, stay safe, and secure your future abroad! 🌍✈️

01/07/2026
🙏 පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ ජීවිත ආරක්ෂක සේවාව 🚨💙2026 ජූනි මස 28, 29 සහ 30 යන තෙදින පුරා, පොසොන් පොහොය නිමිත්තෙන් මා...
28/06/2026

🙏 පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ ජීවිත ආරක්ෂක සේවාව 🚨💙

2026 ජූනි මස 28, 29 සහ 30 යන තෙදින පුරා, පොසොන් පොහොය නිමිත්තෙන් මාතලේ පොලිස් කොට්ඨාසය තුළ විශේෂ ජීවිත ආරක්ෂක රාජකාරිය ක්‍රියාත්මක වේ.

මෙම සේවාව සඳහා ශ්‍රී ලංකා පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් 35 දෙනෙකු සහ ස්වේච්ඡා පාසල් ශිෂ්‍ය ජීවිත ආරක්ෂකයන් 35 දෙනෙකු එක්ව මහජනතාවගේ සහ බැතිමතුන්ගේ දියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැපවීමෙන් සේවයේ නිරත වෙති.

අපගේ අරමුණ වන්නේ පොසොන් සමයේ වන්දනාකරුවන්ට දිය නෑම සඳහා ආරක්ෂිත පරිසරයක් සලසා දීම සහ හදිසි අවස්ථාවන් සඳහා සූදානමින් සිටීමයි.

“ජීවිතයක් සුරකිමු… සමාජයක් සුරකිමු.” ❤️

21/02/2026

❤

4th Annual Sunil Wijesinghe 1KM & 2KM Open Water Swimming Championship – 2026! 🏆              Dambulla swimming & Life s...
21/02/2026

4th Annual Sunil Wijesinghe 1KM & 2KM Open Water Swimming Championship – 2026! 🏆

Dambulla swimming & Life saving club

🌊🏆 4වන වාර්ෂික සුනිල් විජේසිංහ විවෘත ජල පිහිනුම් ශූරතා තරගාවලිය – 2026 🏆🌊මෙම ගෞරවනීය තරගාවලිය සාර්ථකව පැවැත්වීමට කැපවී ස...
21/02/2026

🌊🏆 4වන වාර්ෂික සුනිල් විජේසිංහ විවෘත ජල පිහිනුම් ශූරතා තරගාවලිය – 2026 🏆🌊

මෙම ගෞරවනීය තරගාවලිය සාර්ථකව පැවැත්වීමට කැපවී සේවය කළ සියලුම තරග සංවිධායකයන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏

විටෙක රූස්ස ගසක් මෙන් අපට සෙවන ලබා දුන්,
විටෙක කැඩපතක් මෙන් අපගේ අඩුපාඩු පෙන්වා දී මඟ පෙන්වූ ,අප සැමට අමතක නොවන ක්‍රීඩා අත්දැකීම් ලබා දුන් ගුරුතුමන්ට අපගේ උත්තම ගෞරවය පුද කරමු.

අපේ කණ්ඩායමේ එක් එක් සාමාජිකයාගේ කැපවීම, උත්සාහය සහ ආදරය නිසා මෙම උත්සවය තවත් ශක්තිමත් හා ගෞරවනීය එකක් විය. 💪🌟

✨ “එකමුතුවෙන් අපි ජයගනිමු.” ✨

-Swimming And Life Seving Club - Dambulla.-

Address

121 Kandalama Road
Dambulla
21100

Website

Alerts

Be the first to know and let us send you an email when Dambulla swimming & Life saving club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category