18/05/2026
අප පාසලේ ආදීක්‍රිකට් ක්‍රීඩක පංචාග මදුශාන් මහතාගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.
අවසන් කටයුතු 21 වන බ්‍රහස්පතින්දා දින සවස 3ට ගල්කිස්ස සුසාන භූමියේදී සිදුකෙරේ.
දේහය 21 වන දින දහවල් 2වන තෙක් නො 74 මඩපාත පාර,පිලියන්දල නිවසේ තැන්පත් කර ඇති බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.
16/03/2026