Sarasi Dancing Academy

Sarasi Dancing Academy නර්තනයට ආදරය කරන පුංචි පැටව් දණ්ඩි කඳෙන් කරළියට ගෙන යන අපේ නැටුම් තක්සලාව 💃💃

පරම්පරාවෙන් පරම්පරාවට අපේ උරුමය ගෙනයන මල රජ උරුම අභිසෙස්සරසි  නෘත්‍යභිශේක මෞලි  මංගල්‍යය -2026සරසී රංගායතනයේ ජ්‍යෙෂ්ඨ දු...
14/09/2026

පරම්පරාවෙන් පරම්පරාවට
අපේ උරුමය ගෙනයන
මල රජ උරුම අභිසෙස්

සරසි නෘත්‍යභිශේක මෞලි මංගල්‍යය -2026

සරසී රංගායතනයේ ජ්‍යෙෂ්ඨ දුවා දරුවන්ගේ
හිස වෙස් හා පාහිමිපත් පැළඳවීමේ මංගල්‍යය

පරම්පරාවෙන් පරම්පරාවට අපේ උරුමය ගෙනයන මල රජ උරුම අභිසෙස්සරසි  නෘත්‍යභිශේක මෞලි  මංගල්‍යය -2026Photography By - Chanaka S...
08/09/2026

පරම්පරාවෙන් පරම්පරාවට අපේ උරුමය ගෙනයන

මල රජ උරුම අභිසෙස්

සරසි නෘත්‍යභිශේක මෞලි මංගල්‍යය -2026

Photography By - Chanaka Subodha | Memory Thread Photography
Contact - +94772656058

10/06/2026

සුදු පාට කිරිල්ලී😘

゚viralシfypシ゚

05/06/2026

චූටි මැනිකල ටික😘

゚viralシfypシ゚

01/06/2026

දුදි දුදි දම් දම් දුදි දුදි දම්☺️

゚viralシfypシ゚

29/05/2026

බෙර පදයක් ඇහෙනවා
කොහොමද අනේ බලන් ඉන්නේ❤️

තෙරුවන් සරණයි චූටි මැණිකට😘

゚viralシfypシ゚

28/05/2026

මගේ පුංචි හපන්නු ටික ❤️

දණ්ඩි කදෙන් කරළියට
පුංචි පැටව් ගෙනියන
පුංචි පැටවුන්ගේ නැටුම් පන්තිය

එන්න අපිත් එක්ක එකතු වෙන්න ලස්සනට නටන්න.
Group 01 ඉරිදා ප.ව.1.30-3.30
Group 02 සෙනසුරාදා පෙ.ව.8.30-10.30
Group 03 සෙනසුරාදා පෙ.ව.10.30-12.15

゚viralシfypシ゚

26/05/2026

දණ්ඩි කදෙන් කරළියට
පුංචි පැටව් ගෙනියන
පුංචි පැටවුන්ගේ නැටුම් පන්තිය

එන්න අපිත් එක්ක එකතු වෙන්න ලස්සනට නටන්න.
Group 01 ඉරිදා ප.ව.1.30-3.30
Group 02 සෙනසුරාදා පෙ.ව.8.30-10.30
Group 03 සෙනසුරාදා පෙ.ව.10.30-12.15

゚viralシfypシ゚

Address

Sapala Road
Deniyaya
81500

Website

Alerts

Be the first to know and let us send you an email when Sarasi Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category