HANA Taekwondo Academy 하나 태권도 학원 - Eheliyagoda

HANA Taekwondo Academy 하나 태권도 학원 - Eheliyagoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HANA Taekwondo Academy 하나 태권도 학원 - Eheliyagoda, Sports Team, Eheliyagoda.

04/09/2026
16/08/2026

ජූලි 31 වෙනිදා සිට අගෝස්තු 02 වෙනිදා දක්වා තායිලන්තයේ පැවති හීරෝස් කුසලාන ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරඟාවලියට සහභාගී වී කාණ්ඩ අංශ 2කින් පදක්කම් දිනූ ඇහැලියගොඩ හනා ටයිකොන්ඩෝ ඇකඩමියේ සොනිල සන්කේත් පුතාව පිළිගැනීමේ උත්සවය ඇහැලියගොඩ නගරවාසීන් සහ ඔහු ඉගෙනුම ලබන ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුලු ගුරුමණ්ඩලය විසින් පසුගියදා උත්සවාකාරයෙන් සිදුකරන ලදී.
🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

16/08/2026

Korean Embassiders Cup 2026🥇❤️🇰🇷
අගෝස්තු 9 වෙනිදා සිට 11 වෙනිදා දක්වා වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ පැවති කොරියානු තානාපති ශූරතා තරඟාවලියේ දී දක්ෂතා දැක්වූ ඇහැලියගොඩ හනා ටයිකොන්ඩෝ ඇකඩමියේ සහ හෝමාගම ටයිකොන්ඩෝ ඇකඩමියේ දරු දැරියන්.

Kids 1 Catogery

7 Gold Medals - HANA Taekwondo Academy 하나 태권도 학원 - Eheliyagoda 🥇🥇🥇🥇🥇🥇🥇

4 Gold Medals - Homagama Taekwondo Academy 호마가마 태권도 학원 🥇🥇🥇🥇

ඇහැලියගොඩ ප්‍රදේශයෙන් ප්‍රථම වතාවට විදෙස් ටයිකොන්ඩෝ තරඟාවලියක් සඳහා සහභාගී වූ සහ ජයග්‍රහණ ලබාගත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකා...
15/08/2026

ඇහැලියගොඩ ප්‍රදේශයෙන් ප්‍රථම වතාවට විදෙස් ටයිකොන්ඩෝ තරඟාවලියක් සඳහා සහභාගී වූ සහ ජයග්‍රහණ ලබාගත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස සොනිල සන්කේත්, විහාරා ඉඳුමිණි, නෙත්මි නිරාශා සහ දුලනි නදින්සා සිසු සිසුවියන් පසුගියදා තායිලන්තයේ පැවති 9වන හීරෝස් ටයිකොන්ඩෝ ජාත්‍යන්තර තරඟාවලියට සහභාගී වෙමින් ඔවුන් මෙම දක්ෂතාවයන් දක්වන ලදී.

විශේෂත්වය නම් ඔවුන් සිව්දෙනාම ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයේ සිසු සිසුවියන් වීමයි.

සොනිල සන්කේත් සිසුවා ඇහැලියගොඩ හනා ටයිකොන්ඩෝ ඇකඩමිය නියෝජනය කරමින් සහභාගී වූ අතර විහාරා ඉඳුමිණි, නෙත්මි නිරාශා සහ දුලනි නදින්සා සිසුවියන් තිදෙනා රත්නපුර ඇලෝසියස් ටයිකොන්ඩෝ කණ්ඩායම නියෝජනය කරමින් තරඟාවලියට සහභාගී විය.
දරුවන් සියලුදෙනාටම අපගේ උණුසුම් සුබපැතුම්.!❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

වර්තමාන ඇහැලියගොඩ ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ පුරෝගාමී ආරම්භකයා වන, ඇහැලියගොඩ ප්‍රදේශයට ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් මුල්ම විදෙස් ජයග්‍...
15/08/2026

වර්තමාන ඇහැලියගොඩ ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ පුරෝගාමී ආරම්භකයා වන, ඇහැලියගොඩ ප්‍රදේශයට ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් මුල්ම විදෙස් ජයග්‍රහණ ලබා දුන් වර්තමානයේ දකුණු කොරියාවේ පදිචිව සිටින මාස්ටර් Arun Bhanu මහතා දකුණු කොරියාවේ සිට එවන ලද රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමකින් යුතු ටයිකොන්ඩෝ උපකරණ තොගය ඇහැලියගොඩ සුපර් ලයන්ස් ටයිකොන්ඩෝ ඇකඩමියට සහ ඇහැලියගොඩ හනා ටයිකොන්ඩෝ ඇකඩමිය වෙත අද දින ඇහැලියගොඩ විජය කුමාරණතුංග අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පරිත්‍යාග කරන ලද අවස්තාව.❤️🙏❤️🙏❤️🙏

සුපර් ලයන්ස් ටයිකොන්ඩෝ ඇකඩමිය වෙනුවෙන් එහි ප්‍රධාන උපදේශක සුනිල් වසන්ත මහතාද,
හනා ටයිකොන්ඩෝ ඇකඩමිය වෙනුවෙන් එහි ප්‍රධාන උපදේශක Madura Lalintha මහතාද උපකරණ තොගය භාරගන්නා ලදී.

Korean Embassiders Cup 2026🥇❤️🇰🇷7 Gold Medals - HANA Taekwondo Academy 하나 태권도 학원 - Eheliyagoda 🥇🥇🥇🥇🥇🥇🥇4 Gold Medals - Ho...
11/08/2026

Korean Embassiders Cup 2026🥇❤️🇰🇷

7 Gold Medals - HANA Taekwondo Academy 하나 태권도 학원 - Eheliyagoda 🥇🥇🥇🥇🥇🥇🥇

4 Gold Medals - Homagama Taekwondo Academy 호마가마 태권도 학원 🥇🥇🥇🥇

Address

Eheliyagoda
70600

Telephone

+94774384384

Website

Alerts

Be the first to know and let us send you an email when HANA Taekwondo Academy 하나 태권도 학원 - Eheliyagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HANA Taekwondo Academy 하나 태권도 학원 - Eheliyagoda:

Shortcuts

Share

Category