Ceylon Fitness Kurudugahahethekma

Ceylon Fitness Kurudugahahethekma

Share

Ceylon Fitness Center

23/08/2026

අයියායි මල්ලියායි… ❤️
එකම හීනයක් වෙනුවෙන්, එකට ජීවිතය ජයගන්න ගමනක්. 💪🔥

සහෝදර බැඳීමක් නෙවෙයි… ජීවිතේ ශක්තියක්! ❤️‍🔥

Photos from Ceylon Fitness Kurudugahahethekma's post 23/08/2026

“Heavy weight. Strong mind. Relentless grind. 💀🔥💪”

🔥💪

19/08/2026

🔥 Built by discipline. Defined by consistency.

The physique you see today is the result of countless hard sessions, sacrifice, and refusing to quit when it gets difficult. 💪

No shortcuts.
No excuses.
Just hard work, consistency, and belief. 🦾🔥

Keep pushing. Keep improving. Keep building.

Photos from Ceylon Fitness Kurudugahahethekma's post 15/08/2026

දැන් කොහොමද කොල්ලා Indika Rushan 🫶🩷

“Built with discipline. Shaped by consistency. Aesthetic isn’t a look… it’s a lifestyle. 💪🔥”

14/08/2026

💪🔥 කෙටි කාලයක් තුළ ලැබූ ලස්සන Transformation එකක්!

මගේ සමීප හිතවතෙක්, මගේ මිතුරෙක් විදිහට අවුරුදු ගණනාවක් තිස්සේ හඳුනන ඔහු, අද මේ තරම් හොඳ ප්‍රගතියක් ලබාගෙන තිබීම ගැන ඇත්තටම සතුටුයි. ❤️

හොඳ කැපවීමක්, නිවැරදි පුහුණුවක් සහ අඛණ්ඩ උත්සාහයක් එක්ක ලබාගත්ත මේ වෙනස ඇත්තටම අගය කරන්න වටිනවා. 🔥💪

දක්ෂ, නිහතමානී, අවංක මනුෂ්‍යයෙක් විදිහට ඉදිරියටත් මේ ගමන තවත් සාර්ථක කරගන්න ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා. ❤️

මේක අවසානය නෙමෙයි… තවත් ලස්සන Transformation එකක ආරම්භයයි! 🔥

🏆 All the best for your future, brother! Keep going! Amila Nuwan 💪🫶

13/08/2026

😮‍💨🔥

💪🔥
🏋️‍♀️
🔥
💪
🖤
👑
🔥
💯
💪
🖤🔥

12/08/2026

සිලෝන් ෆිට්නස් BOYS ට නොදෙවෙනි… 😈🔥
අපේ GIRLS සෙට් එකේ ගැම්ම කොහොමද? 💪🖤

11/08/2026

🔥 CEYLON FITNESS 🔥

“එකම Goal එකක්… එකම Team එකක්…
Sweat එකෙන් ගොඩනගන අපේ Brotherhood එක! 💪🔥
අද මහන්සිය — හෙට ජයග්‍රහණය! 🏆

No Excuses. No Limits. Just Results. 🖤🔥

💪🔥”

Want your business to be the top-listed Gym/sports Facility in Elpitiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Ceylon Fitness Center , Sh. N03, Opp. Filling Station , Kurudugaha Hathakma
Elpitiya