Ruwan Chamara

Ruwan Chamara

Share

Bike stunt

22/12/2024
27/06/2024
24/04/2023

ජීවිතේ ඔබේ ආරම්භය අසීරු විය හැක...
ඔබට සවන් දෙන කිසිවකු නොසිටිය හැක...
කාලයත් සමග ඔබ ගොඩනගපු දේ සමග ඔබට සවන්
දෙන අය ඔබට සිතා ගත නොහැකිය..🙏
ඉතින් සියලුදෙනාටම ජයග්‍රාහී අරමුණු වලින් පිරුණු සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🥀❤️

Photos from Ruwan Chamara's post 01/01/2023
01/01/2023

️මේ ඇයට ඔබගේ උපකාරය අවැසිම මොහොතයි 🙏

💫නමෙන් ප්‍රසාදි කෞශල්‍යා ඉද්දමල්දෙණිය නම් වන ඇය විශ්වවිද්‍යාලය ආරම්බ වන තුරු හිතේ දහසක් බලාපොරොත්තු පොදි බදිමින් සිටින සොහොයුරියකි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රසාදි
ගා/කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අ.පො.ස. උසස්පෙළ විභාගය හදාරා ගාල්ල දිස්ත්‍රික්කයෙන් 101 වන ස්ථානය ලබා ගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයටද තේරී පත්වී ඇති අතර ඇය මේ වනවිට Scoliosis නැමැති දරුණු කොඳු ඇටපෙල ඇදවීමේ ආබාධිත රෝගී තත්ත්වයකට පත්වී තිබෙයි.

නවලෝක රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙම සැත්කම ඉක්මනින් සිදු කිරීමට අවශ්‍ය ලෙසෙ පවසා ඇති අතර ඒ සඳහා Rs ලක්ශ 40 කට වැඩි මුදලක් වැයවන බවට ඇයගේ දෙමාපියන්ට දන්වා ඇත නමුත් හදිසියේ ඒ සදහා මුදල් සොයා ගැනීම ඇයගේ දුප්පත් දෙමාපියනට ඉතා අපහසු බැවින් දෙමව්පියන් විසින් ඔබගේ කාරුණික ආධාරය බලාපොරොත්තු වේ.

📳0788563812
(whatsApp ප්‍රසාදී)

📳0760172712
(දියණියගේ පියා)

🔴ඉද්දමල්දෙණිය ජයන්ත
මහජන බැංකුව
ඌරගස්මංහන්දිය
ගිණුම් අංක
197-2-001-1-0016900

පුලුවන් විදිහට පොඩිවට හරි උදව් කරන්න පුලුවන් හැමෝම ❤🥺

31/12/2022

Happy New Year ❤️

24/12/2022

Merry Christmas ❤️

Want your business to be the top-listed Gym/sports Facility in Elpitiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Dimuthu Uyana, Pinikahana, Kahaduwa
Elpitiya