27/09/2026
🎭 සාමාන්‍ය පෙළ - නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණය 2026
විශේෂත්වය:
නිවසට පැමිණ උගන්වනු ලැබේ (Home Visits) 🏠
කණ්ඩායම් පන්ති (Group Classes) 👥
ඇගයීම් 06 ම ආවරණය කෙරේ:
පෙළ ආශ්රිත භාෂණ රංගනය (ලෝකධර්මි / නාට්යධර්මි)
ක්ෂණික නිරූපණය
කෙටි නාට්‍ය නිෂ්පාදනය
නාට්‍ය ගීතය
නිර්මාණාත්මක රංග රචනය
කතා පුවතක් නාට්‍යානුසාරීව ඉදිරිපත් කිරීම
විමසීම් සඳහා අමතන්න: 📞 0753638509
මෙහෙය වීම: රුක්ෂාන් අලුත්දුර