Meepawala Amarasuriya College Cricket

Meepawala Amarasuriya College  Cricket

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Meepawala Amarasuriya College Cricket, Sports Team, Galle.

Photos from Meepawala Amarasuriya College  Cricket's post 13/08/2024

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කාණ්ඩයේ තරගාවලියේ පළමු වටයේ එක් තරයක් හෝ ජයග්‍රහණය කිරීමට සමත් නොවූ නිසා පළමු කාණ්ඩයේ රැදී සිටීම සදහා ලංකාව පළමු කාණ්ඩයේ අවසන කණ්ඩායම් 12 සහභාගී කරගෙන (Religetion) තරගාවලියක් පැවැත්වූ අතර එහිදී අවසන් තරගය ලෙස යක්කල චන්ද්‍රජෝති විද්‍යාලය අතර පැවති තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් සමගින් පළමු කාණ්ඩය තුළ රැදී සිටීමට සමත් විය.

මේ සදහා විශාල කැප කිරීමක් සිදු කළ විද්‍යාලීය වත්මන් පුහුණුකරු පසන් කලංසූරිය මහතාට විශේෂ ස්තූතිය.

Photos from Meepawala Amarasuriya College  Cricket's post 18/12/2023

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවන ලබන වයස අවුරුදු 13න් පහළ දෙවන කොටසේ 2023/24 තරගාවලියෙන් දෙවන වටයේ තරගයක් ලෙස ශ්‍රී පරාක්‍රම ජාතික පාසල,කොබෙයිගනේ සමග පැවති තරගයෙන් ප්‍රසාද ලකුණු වලින් ජයග්‍රහණය කිරීමට අමරසූරිය විද්‍යාලීය 13න් පහළ ක්‍රිකට් කණ්ඩායම පසුගියදා සමත් විය.

මෙම ජයග්‍රහණය සමගින් 13න් පහළ දෙවන කාණ්ඩයේ පළමු වරට පූර්ව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට අමරසූරිය 13න් පහළ කණ්ඩායම සමත් විය.

මෙහිදී විශිෂ්ඨ දක්ශතා දැක්වූ කසුන් කවීශ හා කවීශ කල්හාර කඩුලු 3 බැගින් ලබා ගැනීමට සමත් විය 🔰🔥

Photos from Meepawala Amarasuriya College  Cricket's post 03/12/2023

වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ ටියර් බී කාණ්ඩයේ සීමිත පන්දු වාර 50 2023/24 තරගවාරයේ දී පළමු වටයේ සියලු තරග අපරාජිතව අවසන් කරමින් කණ්ඩායම් ශූරතාවය(Group Champion) දිනා ගැනීමට අමරසූරිය විද්‍යාලීය 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දින සමත් විය. 🔰🔥✨️



Photos from Meepawala Amarasuriya College  Cricket's post 03/12/2023

වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ ටියර් බී කාණ්ඩයේ තරගාවලියේ හතර වන තරගය ලෙස දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලය සමග පැවති තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව අවසන් විය.

වර්ෂාව හේතුවෙන් තරගය නවතන විට අමරසූරියන් පන්දු වාර 13යි 1ක් පන්දවක් අවසානයේ 1ක් කඩුලුල්ලක් දැවී ලකුණු 95 ක් ලබා ගැනීමට සමත් විය.🔰🔥

Photos from Meepawala Amarasuriya College  Cricket's post 03/12/2023

2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් අමරසූරිය විද්‍යාලීය 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ සියලු ක්‍රීඩකයන් විශිෂ්ඨ ලෙස සමත් වී තිබේ.එම සියලු ක්‍රීඩකයන්ට උණුසුම් සුභ පැතුම්.🔰🔥

Photos from Meepawala Amarasuriya College  Cricket's post 01/12/2023

වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ ටියර් බී කාණ්ඩයේ තරගාවලියේ පළමු වටයේ තෙවැනි තරගය ලෙස ලබුදූව සිරිධම්ම විද්‍යාලය සමග පැවති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට අමරසූරිය විද්‍යාලීය 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මෙහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ඉනුක දිනෙත් පන්දු 27කින් නොදැවී වේගවත්ව ලකුණු 49* ක් හා නායක උවිදු වනිගසේකර පන්දු 27කින් නොදැවී වේගවත්ලකුණු 46* ක් හා කඩුලු 2 ක් ලබා ගැනීමට සමත් විය.🔥🔰

29/11/2023

Kaveesha Kalhara Took 5 Wickets Against Karandeniya Central College.🔥😍🔰

Kaveesha Kalhara took 5 wickets against Karandeniya Central College.

27/11/2023

What a Knock Brilliant Century Our u13 key Player against Thissa College Kaluthara 😍🔰🔥

Kasun Kaveesha scored an unbeaten century against Tissa Central College, Kalutara.

27/11/2023

Kaveesha kalhara Brilliant 5 wicket Against Ananda College Elpitiya 🔰🔥😍

Kaveesha Kalhara took 5 wickets against Ananda Central College, Elpitiya.

Photos from Meepawala Amarasuriya College  Cricket's post 27/11/2023

වයස අවුරුදු 13න් පහළ දෙවන කාණ්ඩයේ 2023/24 තරගවාරයේ දී පළමු වටයේ සියලු තරග අපරාජිතව අවසන් කරමින් කණ්ඩායම් ශූරතාවය(group champion) දිනා ගැනීමට අමරසූරිය විද්‍යාලීය 13න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.🔰🔥

Want your business to be the top-listed Gym/sports Facility in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Galle