NERA Dance Studio

NERA Dance Studio

Share

We are all about Performing Arts and Fitness and We strive to give you with the Best opportunities in Sri Lanka.

31/08/2026

💃🔥 GALLE Girls… Ready to ZUMBA? 🔥💃

දවස පුරාම වැඩ කරලා tired ද? 😍
එහෙනම් music එකට move වෙලා, stress එක අමතක කරලා FUN එකේ workout කරන්න එන්න! ❤️🎶

Dance experience එකක් ඕනෙ නෑ… Fitness level එක ගැන worry වෙන්නත් ඕනෙ නෑ! 🥰

Just Come As You Are & Feel The Beat! 💃🔥

✨ Zumba with ZIN Dilmi ✨
📅 Saturday | Sunday | Tuesday

📍 NERA Dance Studio, Galle
📞 0767 450 454

අපි එක්ක එකතු වෙලා move • sweat • smile • repeat! 😍🔥

Galle Girls, ඔයාලා ready ද? 💃❤️

30/08/2026

It was truly our pleasure to support you! ❤️🙏
At NERA Dance Studio, we always believe in supporting each other whenever we can. We’re so happy that our studio could be a part of making your event happen, even at the last minute. 🥰

Thank you so much for your kind words and appreciation. We wish you continued success and hope to welcome you back to NERA again soon! ❤️✨

බාධා රැසක් මැද Galle Branch 1st Day Success ! ✨♥️ ගාල්ලේ ශාඛාව open කරන්න හරියටම සතියක් තියෙද්දි අපේ official FB Page එක හැක් වුණා ! ඒකෙන් අපේ පංති එක්ක එක්ක එකතු වෙන්න හිටිය ගොඩාක් අයට අපිව මගහැරුණා ! ඒත් එක්කම පංතිය පටන් ගන්න දවස් දෙකක් තියෙද්දි අපිට Galle Branch Location change කරන්න වුණා. ඒකෙනුත් සමහර අයට අපිව මගහැරුණා! ඒත් එක්කම අපේ වීඩියෝස් බලපු ගාල්ලේ අපිට ආදරේ කරපු අයට අපේ වීඩියෝස් මගහැරුණා! ගාල්ලට අප්ඩේට්ස් යන එක මගහැරුණා! අප්ඩේට් එකක් නැති නිසා අද ක්ලාස් එකට එන්න වුවමනා තිබ්බත් එන්න බැරිවුණ කට්ටියකුත් හිටියා හදිසියේ ගෙදර බබාලා ව තියලා එන්න අය නැතුව. ඔහොම එහෙම ගොඩ ගොඩාක් දේවල් වෙලා තියෙද්දි ඊයෙත් කල්පනා කරා මම මේ වැඩේ අත අරිනවද කියලා. ඒත් හිතුවා , නෑ පටන් ගත්ත එක මං කරන්නම ඕනේ, කවුරුත් හිටියෙ නැත්තන් ගෝලයා එක්ක හරි තනියම නටලා වීඩියෝ එකක් අරන් එනවා කියලා ඊයේ රෑ හිතාගත්තා !

ඒ ඔක්කොම අනිත් පැත්ත හරෝලා උදේ 8.45 වගේ ඉදන් එක එක්කෙනා එන්න පටන් ගත්තා ! එතකොට තමයි මට හිතුනේ අපිව කොහෙන් මගහැරුණත් හොයාගෙන එන කට්ටියක් අපිට ඉන්නවානෙ කියලා. (මෙතන එක්කෙනෙක් අඩුයි අසනීප පිට ඇවිත් අද Register වෙලා ගියා එයාගේ ආසාවටම 🥺)

ඉතිං ආදරෙයි හැමෝටම !

ඊළග දවසේ හමුවෙමු ! ✨♥️

විශේෂයෙන්, NERA Dance Studio එකට හදවතින්ම ස්තූතීවන්ත වෙනවා අන්තිම මොහොතේ අපිට අපි කලින් Plan කරපු Location එක වෙනස් කරන්න වෙලා හදිසියේ එයලාගේ Studio එකට කතා කරාම එයාලාගේ ක්ලාස් එකක් cancel කරගෙන අපිට එයාලාගේ location එක දුන්න එක ගැන. We greatly appreciate the support you gave us 🙏♥️

29/08/2026

NERA Dance Studio

📢 Special Announcement to Galle | GALLE CLASS LOCATION CHANGED !💥

අපගේ Galle Branch Adults Kandyan Dance Class එකට සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන් කරන විශේෂ දැනුම්දීමයි. ❤️

අපගේ පන්තිය පැවැත්වීමට කලින් සැලසුම් කර තිබූ Siyanro Sports Arena, එකේ පන්තිය එම ස්ථානයේ පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන්, පන්තියේ ස්ථානය Neera Dance Studio එකට වෙනස් කිරීමට අපට සිදුවී ඇත.

📍New Location : Neera Dance Studio, Galle

Map Location : https://maps.app.goo.gl/ycJGss1PMn8wDoXZ9?g_st=ic

🗓️Class Starting Workshop Date : අගෝස්තු 30
⏰ Time : 9AM - 11AM

✅නර්තනයට ආදරයෙන් අපගේ No Age Limit - Adults Kandyan Dance Class එක සමඟ එකතු වීමට බලා සිටින ඔබගේ බලාපොරොත්තුවට කිසිදු වෙනසක් නොවෙන්නට, අපි පන්තිය නියමිත පරිදි ඉදිරියට ගෙන යන බව දන්වන්නෙමු !

ස්ථානයේ සිදුවූ මෙම වෙනස පිළිබඳව ඔබට ඇතිවිය හැකි අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව පළ කරන අතර, අප සමඟ විශ්වාසයෙන් රැඳී සිටින ඔබ සැමට හදවතින්ම ස්තූතියි.🙏

✅ඔන්න එහෙනම් 30 අපි හමුවෙමු !

✅පවුලෙව් හැමෝගෙම සතුට ගැන හිතන කාන්තා ඔබ , ඔබේ සතුට වෙනුවෙන් ඔබේ ආසාව වෙනුවෙන් ගැටබෙර හඩට හිතපුරා යන සතුටින් නැවතත් අඩි පාගන්න ලැබෙන මේ අවස්ථාව ගැන දෙපාරක් හිතන්නෙපා !

Rangadhari Academy of Dance🔥

☎️ CALL US FOR INFO : 075 43 57 414 / 075 78 35 611

26/08/2026

හඳුන්කූරේ සැඟවුණු මාරයා 😳😱

14/08/2026

Coach 😎💪 Coach Nalin

13/08/2026

🔥 මේක නම් හැමෝම අනිවාර්යයෙන්ම බලන්න ඕනේ වැඩසටහනක්!

📺 අගෝස්තු 14 සිකුරාදා | උදෑසන 10.00ට | iTV
ඔබත් අනිවාර්යයෙන්ම එකතු වෙන්න… ❤️

02/08/2026

✨ Every love story deserves a Magical First Dance. 🤍

A few graceful steps, a lifetime of memories.
Honored to bring this beautiful couple's fairytale to life. 💍

✨ Wedding First Dance Choreography by NERA Dance Studio, Your dream first dance starts here ❤️

Contact us today
076 745 0454 | 077 559 5454

31/07/2026

ගාල්ල 2nd of August ready නේද? 😍
ගාල්ලට Sadil Dancer 😳💃😎

Free Sunday එකේ Chill එකේ Sadil Sir එක්ක Dance කරන්න,

📆 Sunday 2nd of August
⏰ 11am to 1pm
📍 NERA Dance Studio එකට එන්න 💃😎

Photos from NERA Dance Studio's post 30/07/2026

🌕🤍 කිරි පෝය... A celebration of Tradition, Unity & Gratitude.
✨ Some traditions are too beautiful to be forgotten...🤍🌕🥥

ඊයේ අපි NDS Fitness Hub Family එකත් එක්ක, හදවතින්ම කිරි පෝය සමරන්න එකතු වුණා.

මේක කෑමක් ගැන කතාවක් විතරක් නෙවෙයි...
මේක එකට හිනා වෙන මිනිස්සු ගැන,
එකට වාඩි වෙලා බෙදාගන්න ආදරය ගැන,
අපේ මුතුන්මිත්තන්ගෙන් උරුම වූ සම්ප්‍රදායන් ගැන කතාවක් ❤️

ලෝකය වේගයෙන් වෙනස් වෙද්දී, අපේ සංස්කෘතිය අමතක නොකර රැකගන්න එක තමයි ඇත්තටම ලොකු ජයග්‍රහණය.

Strong bodies. Kind hearts. Proud roots 🌿

මේ තමයි NDS Fitness Hub අපි 😍
Fitness විතරක් ගොඩනඟන්නේ නැහැ...
අපි මිනිස්සු, බැඳීම් සහ උරුමයත් ගොඩනඟනවා. 🤍

ඔයාගේ පවුලත් කිරි පෝය සමරනව ද?

Want your business to be the top-listed Gym/sports Facility in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


NERA DANCE STUDIO AND FITNESS HUB, Kitulampitiya
Galle
80000

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 20:00