27/04/2024
දකුණු පළාත් වර්ණ ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍යාංශය2022/2023
ගා/මාගෙදර විද්‍යාලයේ වර්ණලාභී ක්‍රීඩිකාවන්ට උණුසුම් සුභ පැතුම්...💐💐
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Handball Team M M V Galle, School Sports Team, Baladaksha Mawatha, Galle.
27/04/2024
දකුණු පළාත් වර්ණ ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍යාංශය2022/2023
ගා/මාගෙදර විද්‍යාලයේ වර්ණලාභී ක්‍රීඩිකාවන්ට උණුසුම් සුභ පැතුම්...💐💐
දකුණු පලාත් පාසල් ක්‍රීඩා 2023 ජය සංකේත ප්‍රදානෝත්සවය
05/10/2023
මාපලගම සිරි සුනන්ද විදුහලේ 16 න් පහල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දිදුල පුතා ජීවිතයෙන් සමු ගෙන ඇත. ගා/මාගෙදර ම.වි. විදුහල්පති තුමා ඇතුලු ක්‍රීඩා අංශයේ සාතිශය සංවේගය පළ කර සිටිමු.පුතාට නිවන් සුව!!!
04/10/2023
දකුණු පලාත් පාසල් ක්‍රීඩා 2023 ජය සංකේත ප්‍රදානෝත්සවය
🥇හෑන්ඩ්බෝල් 20න් පහල බාලක- ශූරතාවය
🥇හෑන්ඩ්බෝල් 20න් පහල බාලිකා- ශූරතාවය
🥇හෑන්ඩ්බෝල් 17න් පහල බාලක- ශූරතාවය
🥇හෑන්ඩ්බෝල් 17න් පහල බාලිකා- ශූරතාවය
ගා/මාගෙදර මහා විද්‍යාලය විසින් දිනාගන්නා ලදී ♥️
26/09/2023
2023 සමස්ත ලංකා හෑන්ඩ්බෝල් තරග
26/09/2023
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා - 2023
17න් පහල බාලිකා හෑන්ඩ්බෝල්
අවසන් මහා තරගය
මාගෙදර මහා විද්‍යාලය - ලකුණු 2
ශාන්ත අන්තෝනි විද්‍යාලය - ලකුණු 3
මාගෙදර මහා විද්‍යාලය අනුශූරතාවය දිනාගන්නා ලදී
25/09/2023
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා - 2023
හෑන්ඩ්බෝල් - 17න් පහල බාලිකා අවසන් මහා තරගයට මාගෙදර මහා විද්‍යාලයීය බාලිකා කණ්ඩායම සුදුසුකම් ලබයි.
අවසන් මහා තරගය අද (2023.09.25) ශාන්ත අන්තෝනි විද්‍යාලය සමග පාදුක්ක සිරි පියරතන මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී..
10/09/2023
පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් සංවිධානය කරන ලද 16න් පහළ බාලක / බාලිකා අන්තර් පාසල් තරගාවලියේ බාලිකා ශූරතාවය සහ බාලක තෙවන ස්ථානය මාගෙදර මහා විද්‍යාලය ජයග්‍රහණය කරන ලදී.
12/08/2023
12/08/2023
සමස්ත ලංකා හෑන්ඩ්බෝල් සහ බේස්බෝල් තරග සදහා සහභාගි වන දරු දැරියන්ට ආධාර පිණිස විද්‍යාලයීය ක්‍රීඩා අංශය මගින් සංවිධානය කල "සිනෙමා - 2023" චිත්‍රපට ප්‍රදර්ශනය.