30/09/2026
යෝග පුහුණුව...
බොහෝ විට එකවර දරාගැනීම් වැඩි ආසන වලට පුහුණුවීම කයට හිතකර වන්නේ නැත.මක් නිසාද යත් දරා ගැනීම් වැඩිවන විට මාන්ෂපේශී පීඩනයකට ලක් වේ.උදා : ලෙස දන්ඩාසනය / චතුරන්ග දණ්ඩාසනය /භූම රන්ග දණ්ඩාසනය.
එබැවින් පෙර පුහුණුව කල යුතුය.මෙම අභ්යාස ඒ සදහාය.
මෙයට සාම්ප්රදායිකව පුහුණුවේදී වතුර බෝතලය භාවිතා නොකරයි.නමුත් මෙය සරළ පුහුණුවක් බැවින් වතුර බෝතල් භාවිතා කර අතර භාවනාව සමග දරා ගැනීම පෙරටු කොට පුහුණු වෙන ලදී.