HS Sports

Directions

HS Sports Sports Items Retail and wholesale

Available Now ✅Whatsapp -070 487 4449Call - 0757783028
13/08/2026

Available Now ✅
Whatsapp -070 487 4449
Call - 0757783028

28/07/2026
05/07/2026

🟥Special offer
Hs pro ball (4Balls Tin)
⬜Whatsapp - 070 487 4449
Deliver Available ✅

Original Wti Redlable Ball(1/2/3/4)Available now 😍Whatsapp - 0704874449
03/07/2026

Original Wti Redlable Ball
(1/2/3/4)
Available now 😍

Whatsapp - 0704874449

Bro Monster/Titanium GloveAvailable Now 😍ගාල්ලේ අඩුම මිල ❤️Whatsapp - 0767783028
03/07/2026

Bro Monster/Titanium Glove
Available Now 😍

ගාල්ලේ අඩුම මිල ❤️

Whatsapp - 0767783028

29/05/2026

වංචනිකයන් විසින් ප්‍රචාරණය කරනු ලබන අසත්‍ය තොරතුරු සම්බන්ධව.
---------------------------------------------

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් අතර විශේෂයෙන්ම සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සුප්‍රසිද්ධ ක්‍රීඩා භාන්ඩ නාමයක් වෙන BRO නිශ්පාදන සියල්ලම BRO(PVT)LTD ආයතන හිමිකාරිත්වය යටතේ නිශ්පාදනය කිරිම හා ආනයන කිරිම සිදුකරන අතර බෙදාහැරීම අප ආයතනයේ බලයලත් නියෝජිතයන් මගින් සිදුකරනු ලබයි.

අප නිශ්පාදන පෙලේ BRO Monster සැහැල්ලු පන්දු මාදිලිය සදහා ඇති අධික පාරිභෝගික ඉල්ලුම නිසා විවිධ වංචනික තොග වෙලෙඳකරුවන් විසින් පාරිභෝගික ඔබ නොමග යවන සුලු වදන් හා අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කර විවිධ වාසි ලබා ගැනිමට තැත්කරන බව අප ආයතනයට නිරීක්ෂණය වී ඇති අතර, විශේෂයෙන් මාලිගාවත්ත ප්‍රදේශයේ තොග වෙලෙදකරුවකු විසින් දිගින් දිගටම මෙම අසත්‍ය ප්‍රකාශ කර අප ආයතනයේ කිර්රතිනාමය විනාශ කරන බවත් අපගේ වටිනා පාරිභෝගික ඔබ වංචනිකව රවටන බවත් අප හට තොරතුරු ලැබි ඇති අතර ඒ පිලිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බවද දන්වා සිටි.

එබැවින්, අප ආයතනයේ නීත්යානුකූල අවසරයක් නොමැතිව අනෙකුත් කිසිදු පාරශවයකට අපගේ BRO නිෂ්පාදනයන් නිපදවීම, ආනයනය කිරිම, අපනයනය කිරිම, බෙදාහැරීම කල නොහැකි බව තරයේ දන්වා සිටින අතර අපගේ ලියාපදිංචි වෙළද ලකුණ (Registered Trademark) අවබාවිතාව යටතේ අපරාධ දඩුවම් (බුද්ධිමය දේපල පනත 36/2003 වගන්ති) හා සිවිල් වන්දි (පනතේ 170 වගන්තිය) යටතේ අප ආයතනයට හා අපගේ වෙළද නාමයට සිදුවි හැකි අගතිය හානිපූරණයට කල හැකි උපරිම නිතිමය කටයුතු කරන බවද දන්වා සිටිමු.

නීතිමය පසුබිම:..................................

අපරාධ දඬුවම් : බුද්ධිමය දේපළ පනතේ 36/2003 වගන්තිවලට අනුව, වෙළඳ ලකුණක් අවභාවිත කිරීම, ව්‍යාජ ලෙස නිෂ්පාදනය කිරීම සහ අලෙවිය සඳහා ළඟ තබා ගැනීම වරදකි. මෙහිදී පළමු වරට වරදකරු වුවහොත් රුපියල් 500,000 දක්වා දඩයක්, වසර 6ක් දක්වා සිරදඬුවමක් හෝ දෙකම නියම විය හැක. මීට අමතරව, අයිතිකරුට සිදුවූ අලාභයට හා ලාභ අහිමිවීමට සමාන වන්දි මුදලක් ගෙවීමට ද අධිකරණයෙන් නියෝග කෙරේ.

සිවිල් වන්දි : පනතේ 170 වන වගන්තිය යටතේ, වෙළඳ ලකුණේ නෛතික අයිතිකරුවෙකුට අධිකරණය හමුවේ සිවිල් නඩුවක් පවරා, අදාළ භාණ්ඩ අලෙවිය තහනම් කරන නියෝගයක් (Injunction) ලබාගැනීමටත්, සිදු වූ ව්‍යාපාරික හානි හා අහිමි වූ ලාභ පදනම් කරගෙන විශාල වන්දි මුදල් අය කරගැනීමටත් හැකියාව ඇත.

රේගු බලපෑම : අනවසරයෙන් ගෙනෙන මෙවැනි ව්‍යාජ භාණ්ඩ ශ්‍රී ලංකා රේගුව (Sri Lanka Customs) විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට හෝ විනාශ කිරීමට පවා බලය ඇත.

ස්තුති....!
BRO Legal Dep.

Available Now ✨️⭕ Wti4 (Original)Hs Sports Magedara,Galle ❤️Tel - 0767783028
29/05/2026

Available Now ✨️
⭕ Wti4 (Original)

Hs Sports
Magedara,Galle ❤️

Tel - 0767783028

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when HS Sports posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category