22/05/2026
ගාලු දිසාවේ එකම නියෝජනය ..Ds - 27 තරගාවලියේ නැවතත් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන Nalinda Ranasinghe ඔබට උණුසුම් සුභ පැතුම් 🎉️🎉️❤
Welcome to Galle Softball Live! � Your go-to for thrilling softball moments in Galle. � Join us for live action, highlights, and a vibrant community.
Let's celebrate the spirit of softball together! � #GalleSoftballLive #SoftballFever �
22/05/2026
ගාලු දිසාවේ එකම නියෝජනය ..Ds - 27 තරගාවලියේ නැවතත් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන Nalinda Ranasinghe ඔබට උණුසුම් සුභ පැතුම් 🎉️🎉️❤
26/02/2026
🚨🚨
✅ ස්ථානය : ගාල්ල , මාපලග රූපා කරුණාරත්න ක්‍රීඩාංගනය
✅ දිනය : මාර්තු 0️⃣6️⃣
✅ශූරතාව - 5️⃣0️⃣0️⃣0️⃣0️⃣
✅අනු ශූරතාව - 2️⃣5️⃣0️⃣0️⃣0️⃣
➡️ 2️⃣5️⃣ න් පහළ කණ්ඩායම් 0️⃣6️⃣ක් අතරින් එක් කණ්ඩායමක් අවසන් පූර්ව වටයට තෝරා ගැනේ
➡️ නාගොඩ ප්‍රාදේශීය සභා කණ්ඩායම් 0️⃣8️⃣ක් අතරින් එක් කණ්ඩායමක් අවසන් පූර්ව වටයට තෝරා ගැනේ
➡️ විවෘත කණ්ඩායම් 🔟️ ක් අතරින් එක් කණ්ඩායමක් අවසන් මහා තරගයට තෝරා ගැනේ.
fans
25/02/2026
🚨🚨
✅ ස්ථානය : ගාල්ල , අමල්ගම සුහද ක්‍රීඩාංගනය
✅ දිනය : මාර්තු 2️⃣2️⃣
✅ශූරතාව - 5️⃣0️⃣0️⃣0️⃣0️⃣
✅අනු ශූරතාව - 2️⃣5️⃣0️⃣0️⃣0️⃣
➡️ 2️⃣5️⃣ න් පහළ කණ්ඩායම් 0️⃣5️⃣ක් අතරින් එක් කණ්ඩායමක් අවසන් පූර්ව වටයට තෝරා ගැනේ
➡️ ආරාධිත කණ්ඩායම් 0️⃣5️⃣ක් අතරින් එක් කණ්ඩායමක් අවසන් පූර්ව වටයට තෝරා ගැනේ
➡️ විවෘත කණ්ඩායම් 10ක් අතරින් එක් කණ්ඩායමක් අවසන් මහා තරගයට තෝරා ගැනේ.
fans
සැහැල්ලු පන්දුවේ විකට් දෙක අතර දුර ප්‍රමාණය පොදු සම්මත ප්‍රමාණක් උනොත් හොද නැද්ද? 🤔
ආසම බැටෙක්..🏏🏏ඕනකමක් තියේනම් අද හොද තැනක ක්‍රීඩා කරන්න පුලුවන් ක්‍රීඩකයෙක් ❤️❤️
Dakshina Guruge Lansi 😍
24/11/2025
🚨🚨
✅ ස්ථානය : ගාල්ල , පිටදෙනිය විදුහල් ක්‍රීඩාංගනය
✅ දිනය : නොවැම්බර් 3️⃣0️⃣
✅ශූරතාව - 3️⃣0️⃣0️⃣0️⃣0️⃣
✅අනු ශූරතාව - 1️⃣5️⃣0️⃣0️⃣0️⃣
➡️ 25 න් පහළ දහවල් 12 පෙර පැමිණෙන කණ්ඩායම් අතරින් එක් කණ්ඩායමක් අවසන් මහා තරගයකට තෝරා ගැනේ
➡️ විවෘත කණ්ඩායම් අතරින් එක් කණ්ඩායමක් අවසන් මහා තරගයට තෝරා ගැනේ.
fans