Aqua Swimming Club Galle

Aqua Swimming Club Galle

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aqua Swimming Club Galle, Amateur Sports Team, Galle.

21/12/2025

"losers focus on winners, winners focus on winning."

22/11/2025

🧞‍♂️

28/07/2025
Photos from Aqua Swimming Club Galle's post 08/03/2025

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ආරක්ෂක තුන්ප්‍රයාම තරගා වලියේ මාගේ පුහුණුවීම් යටතේ 2025 වර්ෂයේ ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රතම වතාවට කාන්තා සහ පිරිමි සමස්ත ශුරතාවය දිනාගන්නා ලදි.( For the first time in the history of the Air Force in the year 2025, under my training in the Sri Lanka Armed Forces Defense Triathlon Competition, the women's and men's overall championship was won.)

Photos from Aqua Swimming Club Galle's post 22/12/2024

The second phase of the 2024 Laser and Triathle Championship was held on December 21, 2024, at Rathmalana Airforce Sports Complex.

❤️Our team❤️

Photos from Aqua Swimming Club Galle's post 16/09/2024

all island short pool age group swimming and life saving championship 2024

Photos from Aqua Swimming Club Galle's post 10/09/2024
08/09/2024

ඊයේ පැවැත්වුණු යොෂීඩා පිහිණුම් තරගාවලිය සදහා අප පිහිනුම් සමාජය නියෝජනය කරමින් අප දරුවන් සහබාගීවූ අතර එහිදී අප සමජයට කාන්තා සමස්ත ශුරතාව දිනාගැනීමට හැකිවිය . 🏆️🥇
මෙම ජයග්‍රහණය ලබාගැනීම වෙනුවෙන් මහන්සි වූ සියලු දරුවන්ට සහ උපකාර කර සියලුම දෙමාපියන්ට ස්තුතියි පුදකරමි .🙏💐
ඉදිරියේදීත් මේ ආකාරයටම ජයග්‍රහණ ලබාගැනීම සදහා ඔබ සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන්නෙමු .

15/05/2024

ඔයාලට පේනවද ටිකෙන් ටික මිනිස්සු ආපස්සට ගමන් කරනවා කියලා.. තාක්ෂණයට වඩා මිනිස්සු ගස්කොළන් හොයාගෙන යනවා කියලා.. ඒසී කාමරයක හිරවෙනවට වඩා මිනිස්සු හොයන්නේ ගස් කොලන්වලින් ලැබෙන සීතල සුළං පොද කියලා.. දන්නවද ඔයත් මගෙත් අපි හැමෝගෙමත් ආරම්භය සොබාදහම...
අපේ ආරම්භය වගේම අපේ අවසානයත් සොබාදහම...
සොබාදහම ළඟට අපි යන්නේ නෑ අපිව යැවෙනවා...
මොකද අපේ ලේ වල තියෙන්නෙ සොබාදහමේ ඩීඑන්ඒ.......❤️🍃

- Gumiho's Diary -

©By Gumiho's Diary



#යටිසිත

23/04/2024

SLASU Intermediate age group swimming championship 2024,
Under 20 Backstroke 50m, lane no. 5

Want your business to be the top-listed Gym/sports Facility in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Galle

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00