28/01/2020
ශ්‍රී ලංකාවාසීන් වෙත කරන දැනුම් දීමයි !!!
ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වෛරසයට ගොදුරු වු බවට ඊයේ දිනයේදී සැක කරන ලද පුද්ගලයින් දෙදෙනාට, එම වෛරසය වැලදි ඇති බව මීට ටික වේලාවකට කලින් IDH රෝහල් බලධාරීන් විසින් තහවුරු කරනලදී !
ශ්‍රී ලංකාව තුල, ආසාදිතයින් ගණන මේ වන විට 4 දක්වා ඉහල ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි !
ඉතා වේගයෙන් පැතිරෙමින් යන නව කොරෝනා වෛරසයෙන් බේරීමට නම්,
01. නිවසින් බැහැරව යන විට අනිවාර්යයෙන් නාසය හා මුඛය වැසෙන සේ ආවරණයක් පලදින්න. (face mask එකක්)
02. සබන් යොදා නිතර අත් සෝදන්න !
03. කිඹුහුම් යනවිට හෝ කැස්සක් ඇති වනවිට, නාසය හා මුඛය ආවරණය කරගන්න !
04 උණ රෝගය ඇති පුද්ගලයින් සමග ගැටීම අවම කරන්න ! (නිකරුනේ රෝහල් පරිශ්‍ර තුලට යාමෙන් වලකින්න)
05. ඔබට උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇති නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, පොදු ස්ථාන වලට යාමෙන් වලකින්න !
06. නොපිසින ලද සත්ව ආහාර (කිරි, මස්) පරිහරණයේදී සැමවිටම ප්‍රවේසම් වන්න !
07. අඩුවෙන් පිසින ලද හෝ නොපිසූ සත්ව ආහාර පරිහරණයට නොගන්න !
මෙවැනි ක්‍රියාමාර්ග දැනට අනුගමනය කල හැකිය. කරුණාකර ඔබේ දරුවාට පවුලේ උදවියට මෙම ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් අනුගමනය කරන්න වගබලාගන්න !
මෙය හැකිතාක් Share කරන්න !
පරිස්සමෙන් 💗
Copied_
20/01/2020
08/01/2020
25/12/2019
11/12/2019
19/11/2019
17/11/2019