07/12/2025
This is your calling 🫵
An invitation to turn your water spirit into purpose 🌊💙✊
AquaZen is seeking "Ocean Lifeguards" to grow with Sri Lanka’s rising water wellness movement 🫵🌊🛟
Big opportunities await, Apply Now
Send your resume to 👇
[email protected]
23/11/2025
ආයුබෝවන්..🙏💙 🇱🇰
SWIM HERE 🏊
D E S T I N A T I O N S W I M M I N G R I T U A L
R u m a s s a l a E d i t i o n
To all who love Adventure + Mindfulness,
welcome to an experience where the ocean becomes your guide.
Here, you compete only with yourself — a pure, authentic, and unforgettable journey shaped by the rhythm of Sri Lankan waves.
Each swim becomes a path to,
💪 Explore your strength
✊ Evolve your limits
😇 Enlighten your soul
So, Swim Here 🏊♂️
Aqua Zen Protection is behind you 💙
Get a Free Session here 👇
https://swimhere.carrd.co/
Register here 👇
https://forms.gle/q2HqYnHCiFTfAPS68
03/09/2025
"Anybody Can Float"
Scientifically ගත්තම ඕනෑම අංගසම්පූර්ණ, පණ තියෙන කෙනෙකුට ජලය මත පාවීමේ හැකියාව පවතිනවා.. නිවැරදි මගපෙන්වීමකට හා පුහුණුවකට පුලුවන් වතුරෙ නිකන් ගෙදර ඉන්නවා වගේ ඉන්න 😇
At Aqua Zen, we believe that "Anybody Can Float"
Floating is the beginning of water confidence, wellness, and self-trust. With the right guidance, every body—regardless of age, size, or experience—can discover the stillness and freedom of water.
01/09/2025
Purpose එක අනුව Water Based Activities පහත දැක්වෙන විදියට සරලව classify කරගන්න පුලුවන්.
🏖️️ Recreational Activities - විනෝදාස්වාදය සදහා කරන දේවල් ( Free time එකක ගගක, මුහුදක ගිහින් bath එකක් දාන්න, Water park ගිහින් විනෝදවෙන්න, etc...)
🏄 Sport & Adventurous Activities - වතුරෙ කරන ක්‍රීඩා සහා ත්‍රාසජනක දේවල් ( Competitive Swimmer කෙනෙක් වෙන එක, Underwater diving, Surfing, Snorkeling, etc...)
🚢 Professional & Work Related Activities - වතුර සම්බන්ධ වෘත්තිමය දේවල් ( Seaman, Lifeguard, Underwater Welder වගේ තව ගොඩාක් තියෙනවා)
🛀 Therapeutic & Wellness Activities - නිරෝගී යහපැවැත්ම වෙනුවෙන් කරන දේවල් ( Aquatic Therapy, Floating & Water Meditation, Water Yoga, etc...)
අන්තිම එක තමයි වැදගත්ම හා වටිනාම එක
🌊 🛟🚨☠️ Safety & Survival Activities - හදිසි ජල අනතුරකින් දිවි ගලවා ගන්න කරන දේවල් (මේක මොන වගේ අවස්ථාවක ඕන වෙයිද කියලා හරියටම කියන්න බෑ..🫣 හැබැයි අපිට පුලුවන් එහෙම අවස්ථාවක් ආවොත් ඒකට face කරන්න ready වෙලා ඉන්න)
මේ මොන විදියකට ඔයා වතුරත් එක්ක connect උනත් ඒ connect වෙන purpose එක successfully achieve කරගන්නනම් ඔයාට තියෙන්නම ඕන Basic skill එක තමයි
**Water Confidence** කියලා කියන්නේ