11/07/2026
ඉරිදා යෝග පන්ති ආරම්භය හෙට උදේ 8.00 ට... ❤🙏
කායික, මානසික හා ආධ්යාත්මික සුවතාව සඳහා යෝග පුහුණුව ඔබත් අරඹන්න! 🧘♀️🧘♂️
නිවැරදි යෝග අභ්යාසය තුළින්,
✅ ශරීරයේ නම්යශීලීභාවය, ශක්තිය හා සමබරතාව වැඩිවේ.
✅ සෞඛ්ය සම්පන්න ලෙස බර පාලනයට උපකාරී වේ.
✅ ශරීරයට ජවය හා ප්රබෝධය ලබාදෙන අතර, තරුණබව රැක ගැනීමට උපකාරී වේ.
✅ මානසික ආතතිය, කාංසාව හා වෙහෙස අවම කරයි.
✅ හොඳ නින්දක් ලබා ගැනීමට උපකාරී වේ.
✅ කායික මානසිත සෞඛ්යය හා ප්රතිශක්තිය වර්ධනය කරයි.
📍 ස්ථානය
ගාල්ල, කළුවැල්ල ඉන්ධන පිරවුම්හල අසල ගොඩනැගිල්ලේ 3 වන මහල
🗓️ පන්ති වේලාවන්
🔹 අඟහරුවාදා - ප.ව. 5.00 සිට 6.30 දක්වා
🔹 ඉරිදා - පෙ.ව. 8.00 සිට 9.30 දක්වා
🎉 ආරම්භය
📅 2026 ජූලි 7 වන අඟහරුවාදා
🕔 ප.ව. 5.00
📞 විමසීම් හා ලියාපදිංචි වීම සඳහා
075 485 1025
(Call & Whats App)
🌿 ඕනෑම අයෙකුට සහභාගි විය හැක.
පෙර යෝග අත්දැකීම් අවශ්ය නොවේ.
UMA YOGA
Unite • Mind • Awaken