13/09/2020
සියල්ල සූදානම්
ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමාගේ මගපෙන්වීම යටතේ පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලිය.
අඩි පහමාරක් උස් ඇති ශූරතා කුසලානය සමග මුදලින් රුපියල් 30000.00
අඩි 5 ක් උසැති අනුශූරතාව කුසලානය සමඟ මුදලින් රුපියල් 20000.00
තරගාවලියේ වීරයා 3000.00
අවසන් තරගයේ හොඳම පන්දු යවන්නා 2000.00
අවසන් තරගයේ හොඳම පන්දුවට පහර දෙන්නා 2000.00
03/09/2020
30/08/2020
29/08/2020
29/08/2020