23/08/2020
Mottunna Ranamayura youth club won the kabbady championship at the 32nd divisional youth sports festival while keeping the title for the 13th time.
4️⃣5️⃣
1️⃣9️⃣
...🏆🏆🏆
Special Thanks For Coach : Prasanna Madhusanka & Chamilan Thushara
25/04/2020
❤❤❤
1️⃣st match
Ranamayura Youth Club Mirigama - 9️⃣4️⃣
Aththanagalla Youth Club - 2️⃣4️⃣
2️⃣nd match
Ranamayura Youth Club - 3️⃣4️⃣
Dompe Youth Club - 3️⃣2️⃣
We are the Champion🎊️🎊️🎉️🏆️🏆️🏆️
Well Played Guys...❤️❤️❤️
21/04/2020
"Those we love dont go away they walk beside us every day. Unseen, unheard, but always near still loved still missed and very dear"
Today let's gather to remember in peace, the souls who went to God last year 21st April from the Easter Sunday bomb blasts.
Let's make a symbol of peace and harmony throughout the life.
"අප ආදරය කරන අය ඉවත්ව නොයනු ඇත, ඔවුන් දිනපතා අප අසල ඇවිදිති. නොපෙනෙන, නොඇසෙන, නමුත් සෑම විටම අප ආසන්නයේ තවමත් මග නොහැරී ඇති අතර ඉතා ආදරණීයව සදාකල් රැදෙනු අැත"
පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසුගිය වසරේ(2020) අප්‍රියෙල් 21 වන දින දෙවියන් වහන්සේ වෙතට ගිය ආත්මයන් අද අපි සාමයෙන් සිහිපත් කරමු.
ජීවිත කාලය පුරාම සාමය හා සමගිය සංකේතවත් කරමු..
15/04/2020
COVID-19 වෛරසය ශ්‍රී ලංකාවට සහ මුලු මහත් ලෝකයාටම ඇති කර තිබෙන බලපෑම නිසා 2020 අප්‍රේල් 16 වෙනිදා ශක්ති ක්‍රීඩා සමාජය 17 වන වරටත් සංවිධානය කර තිබු සූර්ය මංගල්‍යය සහ සංගීත ප්‍රසංගය පවත්වන්නට නොහැකි වෙනවා.2021 සූර්ය මංගල්‍යය සහ සංගීත ප්‍රසංගය සදහා මෙවර ලබා දුන් ආධාර සියල්ල බැර කිරීමට ශක්ති ක්‍රීඩා සමාජ සංවිධායක කමිටුව තීරණය කර ඇත.ඒ වගේම අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් සේවයේ නියතු අපේ සෞඛ්‍ය සේවයේ සියළුම දෙනාට මෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව හා පොලිසිය ඔබ සැමට ස්තූතියි..
STAY SAFE, STAY AT HOME, SAVE YOURSELF AND SAVE YOUR COUNTRY 💕🇱🇰💯
15/04/2020
මොට්ටුන්න ශක්ති ක්‍රීඩා සමාජයේ ඉල්ලීම මත මීරිගම කොට්ඨාසයේ මොට්ටුන්න ග්‍රාමයේ අපේම සහෝදර ජනතාවට සහන සැලසීමට Dilip K Herath අයියා ඉදිරිපත් වෙමින් එම සත්කාරය අද දින (2020.04.15) සිදු කරනු ලැබුවා.ලබා දුන් පරිත්‍යාග වෙනුවෙන් ශක්ති ක්‍රීඩා සමාජයේ හදපිරි විශේෂ ස්තුතිය..😊😊😊
13/04/2020
සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා
Happy Sinhala and Tamil NewYear May this new year be filled with peace and happiness
☀☀☀
10/04/2020
රට ගැන සිතා ඔබේ වගකීම ඉටුකරන්න
🙏🌍