18/05/2026
මේ පාරත් හැමෝම එන්න🙏
Team Ekamuthu Official page.
-Begin With New youth power -
18/05/2026
මේ පාරත් හැමෝම එන්න🙏
10 ස වන එකමුතු අවුරුදු සැනකෙලිය |2026
මෙවර අවුරුදු සැනකෙළියට හදුන්වාදුන් අලුත්ම ක්‍රීඩාවේ සුන්දර මතකයන්.
මෙම තරගය සදහා අනුග්‍රහය ලබා දුන්නේ එකමුතු ක්‍රීඩා සමාජයේ ක්‍රියාකාරී සමාජික හර්ෂ අයියා.
Mobile station Gampaha.
Beautiful moments from the newest game introduced at this year’s Avurudu festival.
This event was sponsored by Harsha Ayya, an active member of the Ekamuthu Sports Club – Mobile Station Gampaha.
10 ස වන එකමුතු අවුරුදු සැනකෙලිය |2026
අවුරුද්දම හැඩ කරපු ඒ නර්තනයන් මෙලෙසින් ඉදිරිපත් කිරීමට සහ සෑම වතාවකම ගමේ දරුවන් වෙනුවෙන් ඒ දක්ශතා කියාදුන් ගුරුතුමිය අපේ රසිකා ටීචට බෙහෙවින් ස්තුතියි.
ඇයගේ ආදරණීය ගෝල පිරිස විසින් මෙම නර්තනයන් ඉදිරිපත් කරන ලදි.
A heartfelt thank you to our Rasika Teacher for choreographing and presenting these beautiful dances that brought color to the New Year celebration, and for continuously nurturing and teaching the village children with dedication.
These dance performances were presented by her beloved students.
30/04/2026
2026 Aurudu Festival Photographer
Nimsara Dilshan Photography 🔥
DJ night 🎊️
24/04/2026
එකමුතු අවුරුදු සැනකෙළිය | 2026
10 වන එකමුතු අවුරුදු සැනකෙළියේ මතකයන්.
චායාරූපකරණය - Chathura Deshan photography
Memories from the 10th Ekamuthu New Year Festival.
Photography – Chathura Deshan Photography