Underwater Chess ♟️😄
Knight's Chess Academy Kadawatha
The mission of Knight's Chess academy is to acquaint students with the game of chess, provide network
♟️ ඉත්තෙකුගේ ගමන රැජිනක් දක්වා...
"Limit" කියන්නේ ඔයාගේ end නෙවෙයි.
ඒක ඔයාගේ transformation එකේ ආරම්භයයි. 🌟
නොපසුබට උත්සාහය. නොනවතින ගමන.
ඒකයි Chess. ඒකයි ජීවිතේ. ♟️👑
Try කරා AI Video එකක් ♟️👇
♟️ චෙස් ලෑල්ලේ Pawn වෙන්නද? නැත්නම් බුද්ධිමත්
Player වෙන්නද? තීරණය ඔයාගේ.
අද අපේ රටේ ඇතිවෙන බෙදීම් හරියටම
චෙස් ලෑල්ලේ Divide & Conquer strategy එකක්.
යාලුවනේ, අපි ඉත්තෝ නොවෙමු. 🇱🇰
👇 මේ video එක share කරන්න ඕනෑ නෑ.
හැබැයි ඔයාගේ කෙනෙක්ට කියන්න.
අපේම දරුවන්ගෙන් අපි තරඟවලට කියලා වෙනම සල්ලි ගන්නෙ නෑ. 💚
17/05/2026
🏆 Knight's Chess Academy ♟️✨
තරඟාවලියකට දරුවන් 50ක් යවලා 10 දෙනෙක්ගේ ලකුණු විතරක් දාන පුරුද්දක් අපිට නැහැ. දිනුම පැරදුම කොහොම වුණත්, තරග කළ අපේ සෑම දරුවෙකුගේම ප්‍රතිඵල අපි මෙලෙස සටහන් කරනවා. 💯
හැමදාමත් අපි දරුවන්ට හොඳම දේ දෙන්නයි උත්සාහ කළේ.
මෙන්න කැලණිය සහ ගම්පහ කලාපීය චෙස් තරගාවලිවලදී අපේ දරුවන්ගේ ප්‍රතිඵල: 👇
සමහර දරුවන් පන්ති වලට සහභාගී වී තවම මාස 2- 3යි.
📍 කැලණිය කලාපය (Kelaniya Zone)
Kihansa Sanuli - 6/6 🥇 (1st Place - U10 Girls)
Supuni Vihansa - 5/6 (5th Place - U14 Girls)
Sehas Basilu - 5/6 (6th Place - U12 Boys)
Ravish Hansana - 5/6 (7th Place - U14 Boys)
Methuli Kulawardhana - 5/6 (12th Place - U10 Girls)
Chanuvi Sanchana - 4/6 (15th Place - U10 Girls)
Inudi Jithumsa - 4/6 (16th Place - U10 Girls)
Idusha Shenal - 4.5/6 (21st Place - U10 Boys)
Thenul Rithmika - 4/6 (32nd Place - U10 Boys)
Chirandith Bimsara - 4/6 (51st place - U10 Boys)
Onel - 3/6 (U14 Boys)
Abiru Inuraka - 3/6 (U8 Boys)
📍 ගම්පහ කලාපය (Gampaha Zone)
Sasmitha Dulneth - 4/6 (U8 Boys)
Bavindu Yenula Ramasinghe - 4/6 (22nd Place)
Sasmitha Perera - 3/6 (U10 Boys)
ජයග්‍රහණය කළ සහ සහභාගී වූ අපේ සියලුම දරුවන්ට උණුසුම් සුබ පැතුම්! 🧠💪
🌐 knightschessacademy.app
චෙස් වල අනිත් ඉත්තො වගේ නෙමෙයි...
Knight හරිම වෙනස්. Knight හිතන්නෙ වෙනස් විදිහට. Smart විදිහට.
අපි ළමයින්ට උගන්වන්නෙත් ඒ විදිහ.
Knight's Chess Academy.
02/05/2026
🏆 Champion Alert! 🏆
Huge congratulations to our brilliant student, Sehas Basilu, for clinching 1st Place at the Gampaha District Youth Blitz Championship 2026! Under 12 🥇♟️
Your dedication and hard work have truly paid off. We are incredibly proud of you! Keep shining! ✨
♟️ Knight's Chess Academy Kadawatha
ගණිතය කියන්නේ කටපාඩම් කරන විෂයයක් නෙමෙයි, අපේ ජීවිතේ හැමතැනම හැංගිලා තියෙන පට්ට ලොජික් එකක්! 🤯 මේක බැලුවාම ඔයාටත් ඒක තේරෙයි.
ඔයත් 9, 10, 11 වසරවල ඉන්න, මැත්ස් ගොඩදාගන්න ට්‍රයි කරන කෙනෙක් නම්, කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් මැත්ස් ඉගෙනගන්න අදම අපේ Online පන්තියට එකතු වෙන්න. ✌️📚
📌 මුල ඉඳන්ම සරලව 📌 තර්කානුකූලව හිතන්න පුරුදු කරනවා
📩 Class එකට join වෙන්න Inbox මැසේජ් එකක් දාන්න නැත්තම් පහළ තියෙන අංකයට WhatsApp කරන්න. 📞 WhatsApp: 0759960405
ගණිතය අමාරු දරුවෙක්ට වුනත්, හරි විදියට හිතන හැටි (Logical Thinking) අපි කියලා දෙනවා.
📍 Knight's Chess Academy - Kadawatha
(Individual & Group Classes)
📞0759960405
තාම Knight's Chess Academy කියල Search කරේ නැද්ද ?
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Gampaha
11850
Opening Hours
| 15:00 - 18:30 |