20/09/2022
ඔබත් ඔබගේ ජීවිතයේ ප්‍රමුඛතම අරමුණ තම ජීවිතය උපරිම කාලයක්, උපරිම සතුටින් යුතුව ගතකිරීම ලෙස අරමුණු කර ගැනීමට එකඟ නම් අප හා එක්වී වෙමින් තම දින චරියාව සකසා ගැනීම පිනිස දිනපතා මෙනෙහි කරමින්, වීර්ය සම්පන්නව අධිෂ්ඨාන සහගතව තම එදිනෙදා කටයුතු සම්පාදනය කර ගැනීම පිනිස ඉහත මූලික තර්කනය මෙනෙහි කරමින් තම සන්තානයතුල ධාරනය කර ගනිමින් අප වෙත අඛන්ඩව ලැබීමට සැලැස්වීම(Submit) තුලින් නිර්වාණගාමී ආර්ය මාර්ගය වඩන අප සමූහය හා ක්‍රියාකාරීව සම්බන්ද වෙමින් අප සමූහය අතර ඔබගේ වටිනා අදහස් හුවමාරු කරගැනීමට සූදානම්ද?
බෞද්ධයාගේ දිනයේ අධිෂ්ඨාණය
පියවර 1 (අවශ්‍යය කරන දැණුම සම්පාදනය කර ගැනීම )1. චතුරාර්ය සත්‍යයයෙහි සත්‍යය ඥාණය, කෘත්‍යය ඥාණය සහ කෘත ඥාණය දැන ගැනීම.2...
13/06/2021
තරුණ විය යි බුදු දහම යි
තරුණ විය යි බුදු දහම යි ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිතමහරැඹෑවැවේ පාලිත හිමි මෙම ලිපි මාලාවෙන් පළමුව අපගේ අවධානය යොමු...
19/05/2020
බුද්ධි පරීකෂණය
යමෙකු තුල පවතින බුද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීම පිනස බුද්ධිය පිළිබඳ වන නිර්ණායකයන් ප්‍රථම අධ්‍යනය කල යුතු වෙයි. බු...
07/10/2019
ඒකාකාරී සහ තරඟකාරී අධ්‍යපන රටාවේ යදමින් බැඳ ඇති ඔබගේ දරුවාගේ විඩාව සන්සිඳවමින් දරුවාට උරුම ක්‍රීඩාශීලී ජීවිතයට අවකාශය සලසමු.
02/10/2019
ක්‍රීඩකයකු තුල පවතින උද්යෝගීමත් භාවය සහ ක්‍රීඩා කෘෂල්‍යයන්ද, සටන් කරුවකු තුල පවතින තීවෘරවූ සටන්කාමීත්වයද යොදා ගනිමින් ක්‍රීඩකයාගේ මානසික ශක්තිය වර්ධනයකර මින් සියළුම මානසික පීඩාකාරී ස්වභවයන්ගෙන් මුදවා ගනිමින් උපරිම මානසික සුවයෙන් යුක්තව තමාගේ සියලු යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන මානව සම්පතක් රටට දායද කිරීම අරමුණු කර ගනිමින් අපගේ අසපුව තුල අධ්‍යනයට ලක් කර මින් ප්‍රායෝගික ජීවිතය තුලදී ක්‍රියාත්මක කරනු ලබන දහම් කරුනු ඔබගේ අධ්‍යනයට ලක් කරමින් ඔබගේ මානසික සුවපත්භාවය ඇති කර ගැනීමට ඔබට අවකාශය ලබාදිම පිනිසය.
01/10/2019
The sport centre which provide the self satisfied, honest, energetic valuable human resources to the nation.