13/02/2023
Slim Shape Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Slim Shape Academy, Gym/Physical Fitness Center, Malwathu Hiripitiya, Gampaha.
13/02/2023
12/02/2023
slim shape අපි කඩවතට......
එන්න .....
ආහාර වෙනුවට බෙහෙත් කැම නතර කරමු ...
06/12/2022
නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් යනු ඔබගේ ජීවිතයට ලැබෙන වටිනා ආලෝකයක් වේ. මේ සඳහා බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීම අද කාලය වන විට ඉතාමත් වැදගත් තැනක් ගනී. මේ සඳහා ශාරීරික සුවතා ක්‍රියාවලියේ යෙදීම අත්‍යවශ්‍ය කාරණයක් වන අතර නමුත් එහිදී නිවැරදි ඉරියව් භාවිතය ඉතාමත් වැදගත් වේ. slim shape ආයතනය තුළින් දැන් ඔබට හොඳින් පුහුණු වූ උපදේශක මණ්ඩලයකගේ පුහුණුව යටතේ සහ වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔබගේ ශාරීරික සුවතා ක්‍රියාවලීන් විනෝදය සපයන ක්‍රියාකාරකම් ඔස්සේ සපුරාගත හැක. අදම slim shape හා සම්බන්ධ වී විනෝදය ලබන අතරතුර ඔබේ නිරෝගීභාවය ලබාගන්න.😍😍😍😍😍😍
ඔබේ හෙට දවස වෙනුවෙන් දැන්ම අපගේ දුරකථන අංක අමතන්න.
+9471-7055595
+9474-1695595
#
03/12/2022
කාර්යබහුල ජීවිතයක විවේකයක් සොයන අයට එවැනි විවේකයක් සමග ශරීරය නිරෝගීව තියෙන වැඩපිළිවෙලක් දැන් Slim shape මගින්. අදම අප හා එක්වන්න.😍😍😍😍😍😍😍😍😍😍
#
01/12/2022
Call our phone numbers now for your tomorrow.
+9471-7055595
+9474-1695595
#
29/11/2022
නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් යනු ඔබගේ ජීවිතයට ලැබෙන වටිනා ආලෝකයක් වේ. මේ සඳහා බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීම අද කාලය වන විට ඉතාමත් වැදගත් තැනක් ගනී. මේ සඳහා ශාරීරික සුවතා ක්‍රියාවලියේ යෙදීම අත්‍යවශ්‍ය කාරණයක් වන අතර නමුත් එහිදී නිවැරදි ඉරියව් භාවිතය ඉතාමත් වැදගත් වේ. slim shape ආයතනය තුළින් දැන් ඔබට හොඳින් පුහුණු වූ උපදේශක මණ්ඩලයකගේ පුහුණුව යටතේ සහ වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔබගේ ශාරීරික සුවතා ක්‍රියාවලීන් විනෝදය සපයන ක්‍රියාකාරකම් ඔස්සේ සපුරාගත හැක. අදම slim shape හා සම්බන්ධ වී විනෝදය ලබන අතරතුර ඔබේ නිරෝගීභාවය ලබාගන්න.😍😍😍😍😍😍
ඔබේ හෙට දවස වෙනුවෙන් දැන්ම අපගේ දුරකථන අංක අමතන්න.
+9471-7055595
+9474-1695595
#
25/11/2022
“Just one small positive thought in the morning can change your whole day.”🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
24/11/2022
‘You have to think it before you can do it. The mind is what makes it all possible.’
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Malwathu Hiripitiya
Gampaha
Opening Hours
| Tuesday | 05:00 - 20:00 |
| Friday | 05:00 - 20:00 |