01/07/2025
T20 & T10 Series vs NITTAMBUWA KINGS❤️❤️
2025.07.06
school ground
Cricket Team Mabima
01/07/2025
T20 & T10 Series vs NITTAMBUWA KINGS❤️❤️
2025.07.06
school ground
16/02/2025
ප්‍රබල පිතිකරුවන් රැසක් එක් පන්දුවාරයක් තුළ දවාගනිමින් T20 තරගයේ කඩුලු 5ක් ද, සමස්ත තරගාවලිය තුල කඩුලු 9ක්ද පිත්තෙන් ලකුනු 46ක්ද ලබාගනිමින් තරගාවලියේ වීරයා සම්මානය අදදින නායක Pushpa Kumara හට ❤️❤️❤️
⭕️2025-02-16
⭕️Piriwena Grounds , Mabima
Mabima Sandares Cricket Club vs Katugasthara Dilenatharu
🏏1st T20
MSCC 173/8 (20 Overs)
KDCC 66/10 (9 Overs)
🎾 SANDARES won by 107 Runs🏆🏏❤️
🏏1st T10
MSCC 139/8 (10 Overs)
KDCC 96/10 (10 Overs)
🎾 SANDARES won by 43 Runs 🏆🏏❤️
🏏2nd T10
MSCC 84/10 (10 Overs)
KDCC 85/8 (9.3 Overs)
🎾 KATUGASTHARA won by 2 wickets 🏆
Mabima Sandares Won the Series ❤️
⭕️Top Performences⭕️
🏆T20
🏏 වනියා පන්දු 46 කින් 6 පහර 6ක් හා හතරේ පහර 1ක් සමග ලකුණු 47 ක් ලබාගත්තේය
🎾 නායක පුශ්පකුමාර පන්දුවාර 4 තුළ ලකුණු 20කට කඩුලු 5ක් බිද හෙළීය..
තරගාවලිය තුල පවිශම කඩුලු 7ක් හා සසිදු ලකුණු 84ක් හා කඩුලු 7ක් බිද හෙලීය...
Thank you Katugasthara Dilenatharu Team for playing with us... ❤️
අප තරගාවලිය නැරඹීමට පැමිණි සහයෝගය දැක්වූ මාබිම Black Caps කණ්ඩායමේ සහෝදරයන්ටත් ස්තූතියි🥰❤️
09/02/2025
2024 - 02 - 09
කඩවත Red wings කණ්ඩායම සමග පැවති තරගාවලියේ කඩුලු 13 ක් ලබාගනිමින් තරගාවලියේ වීරයා සම්මානය දිනාගැනීමට Sasindu A. Kaththota සමත් විය....
ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්❤️🥰
ප්‍රභල කණ්ඩායම් රැසක් කාලයක් පුරා නියෝජනය කළ වත්මන් මාබිම සදරැස් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු නිශාන්ත කුලතුංග සහෝදරයාට සුභ උපන්දිනයක්... ❤️😍
⭕️2025-01-12
⭕️Piriwena Grounds , Mabima
Mabima Sandares Cricket Club vs Kadawatha YCC
🏏1st T20
YCC 158/10 (20 Overs)
MSCC 162/8 (19 Overs)
🎾 SANDARES won by 2 wicket🏆🏏❤️
🏏1st T10
MSCC 102/6 (10 Overs)
YCC 68/10 (9 Overs)
🎾 SANDARES won by 34 Runs 🏆🏏❤️
SANDARES won the series 2-0
⭕️Top Performences⭕️
🏆T20
🏏 වනියා පන්දු 42 කින් 6 පහර 9 ක් සමග නොදැවී ලකුණු 60ක් ලබාගත්තේය
🏆T10
🏏 පවිෂ්ම , සසිදු හා නිශාන්ත කඩුලු බිද දැමීය...
Thank you Kadawatha Ycc Team for playing with us... ❤️
⭕️2024-12-29
⭕️Piriwena Grounds , Mabima
Mabima Sandares Cricket Club vs Udammita ROYAL CC
🏏1st T20
URCC 146/10 (20 Overs)
MSCC 147/9 (17.3 Overs)
🎾 SANDARES won by 1 wicket🏆🏏❤️
🏏1st T10
MSCC 133/10 (10 Overs)
URCC 60/10 (8 Overs)
🎾 SANDARES won by 73 Runs 🏆🏏❤️
🏏2nd T10
MSCC 171/6 (10 Overs)
URCC 98/10 (10 Overs)
🎾 SANDARES won by 73 Runs🏆🏏❤️
SANDARES won the series 3-0
⭕️Top Performences⭕️
🏆1st T10
🏏 බෙකම් පන්දුවාර දෙක තුළ ලකුණු 9කට කඩුලු 5ක් බිද දැමීය.
🏆2nd T10
🏏 Kanishka Malinga පන්දු 35 කින් 6 පහර 16 සමගින් ලකුණු 101 රැස් කිරීමට සමත් විය...
Thank you Udammita ROYAL Team for playing with us... ❤️
⭕️2024-12-22
⭕️Piriwena Grounds , Mabima
Mabima Sandares Cricket Club vs Gilma Cricket Club Ganemulla
🏏1st T20
GCC 207/10 (20 Overs)
MSCC 211/6 (19.5 Overs)
🎾 SANDARES won by 4wickets🏆🏏❤️
🏏1st T10
MSCC 139/8 (10 Overs)
GCC 114/8 (10 Overs)
🎾 SANDARES won by 25 Runs 🏆🏏❤️
🏏2nd T10
MSCC 143/9 (10 Overs)
GCC 83/10 (8 Overs)
🎾 SANDARES won by 60 Runs🏆🏏❤️
SANDARES won the series 3-0
⭕️Top Performences⭕️
🏆T20
🎾 Nishantha Kulathunga පන්දු 31කින් 6 පහර 7ක් සහ එක් හතරේ පහරක් සමගින් ලකුණු 51 ක් රැස් කිරීමට සමත් විය
🏏 වනියා පන්දු 38කින් 6 පහර 8ක් හා එක් හතරේ පහරක් සමගින් ලකුණු 55ක් රැස් කිරීමට සමත් විය.
🏏 බෙකම් පන්දු 13කින් නොදැවී 6 පහර 5ක් සමගින් ලකුණු 33ක් රැස් කිරීමට සමත් විය.
🏆2nd T10
🏏 Kanishka Malinga පන්දු 24කින් 6 පහර 10ක් සමගින් ලකුණු 64ක් රැස් කිරීමට සමත් විය...
Thank you Kadawatha GCC Team for playing with us... ❤️
11/12/2024
කියමු බලන්න 🤓
⭕️2024-12-01
⭕️Piriwena Grounds , Mabima
Mabima Sandares Cricket Club vs YCC Kadawatha
🏏1st T20
MSCC 145/10 (17.1 Overs)
YCC 111/10 (17 Overs)
🎾 SANDARES won by 34 Runs🏆🏏❤️
🏏1st T10
MSCC 74/10 (8 Overs)
YCC 75/2 (6 Overs)
🎾 YCC won by 8 Wickets 🏆🏏❤️
🏏2nd T10
MSCC 88/8 (10 Overs)
YCC 85/10 (9.4 Overs)
🎾 SANDARES won by 3 Runs🏆🏏❤️
SANDARES won the series 2-1
⭕️Top Performences⭕️
🏆T20
🎾 උපනායක සුනෙර සන්දීප 6 පහර 10ක් හා 4 පහර 1 සමගින් වේගවත් ලකුණු 67ක් රැස් කිරීමට සමත් විය..
🏏 නවක පිතිකරු සුමුදු මධුරංග 6 පහර 2ක් සමගින් ලකුණු 28 ක් රැස් කිරීමට සමත් විය.
🏆1st T10
🏏 කනිෂ්ක මාලින්ග වේගවත් ලකුණු 34ක් ලබාගැනීමට සමත් විය.
🏆2nd T10
🏏 පන්දු 18කින් කඩවත YCC කණ්ඩායමට ලකුණු 11 ක් අවශ්‍යව තිබූ මොහොතක ක්‍රියාත්මක වූ වනී, කනිෂ්ක හා සුනෙර ලකුණු 3ක් ඉතිරිව තිබියදී සියලු කඩුලු බිද දමමින් තරගය ජයග්‍රහණය කරා ගෙන ගියේය.
Thank you Kadawatha YCC Team for playing with us... ❤️