11/10/2025
Sunday morning cricket කන්ඩායමේ නායක ආරම්භක පන්දු යවන ක්‍රීඩක Kamal Priyantha අයියාට සුබ උපන්දිනයක් වේවා ❤️🫡🥳🎉
S M C C
11/10/2025
Sunday morning cricket කන්ඩායමේ නායක ආරම්භක පන්දු යවන ක්‍රීඩක Kamal Priyantha අයියාට සුබ උපන්දිනයක් වේවා ❤️🫡🥳🎉
05/09/2025
Weliweriya super 11 කන්ඩායම සමගින් පැවති තරග 2කින් සමන්විත T20 තරගාවලිය ජයග්‍රහණය..
05.09.2025
Cash price - Rs 10000.00
31/08/2025
Henegama central college old boys cricket tournament 2025 - Team Sunday morning
20/08/2025
SMCC 🌞❣️
19/08/2025
Champions - Lakshan bakers challenge trophy T10 league 🏆
10.08.2025
Sunday morning cricket club ❤️
16/08/2025
වැලිවේරිය ක්‍රීඩා සමාජය හා පැවති T20 තරගාවලිය ජයග්‍රහණය කිරීම
Cash price Rs 10000.00
25.12.2024
16/08/2025
වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාල ක්‍රීඩා පිටියේ පැවති සිව්කොන් T20 තරගාවලිය ජයග්‍රහණය කල මොහොත.
Cash prize Rs 40000.00
06.10.2024
16/08/2025
මණ්ඩාවල හිරු ක්‍රීඩා සමාජය සංවිධානය කල කන්ඩායම් 5 පන්දුවාර 8 තරගාවලිය ජයග්‍රහණය.
Cash price rs 10000.
21.04.2024
23/04/2024
මණ්ඩාවල හිරු සංවිධානය කල 2024 බක්මහා cricket league තරගාවලියේ ශූරතාවය ☀️🏆Sunday morning කණ්ඩායමට
1 - මණ්ඩාවල හිරු
2 - කිරිදිවැල
3 - වතුරුගම
4 - පූගොඩ
5 - Sunday morning cricket Club
04/03/2024
👍
08/01/2024
හය වන වරටත් 🌞🏆 SUNDAY MORNING CRICKET CLUB🏆 සාමාජිකයින් විසින් සංවිධානය කල league Cricket තරගාවලිය 2024/01/07 මල්කැලේ ක්‍රීඩා පිටියේදී සාර්ථකව පවැත්වුනි.