Horana Eksath Tug of war

Directions

Horana Eksath Tug of war Horana Eksath Tug of War 💪❤️🏆

11/10/2026

2026 Kosgolla friends club තරගාවලිය

Catch weight 💪
Horana Eksath vs Brave fighters

#𝐡𝐨𝐫𝐚𝐧𝐚

📢📢2026/10/10 කුරුණෑගල කොස්ගොල්ල පැවති ලංකාවටම විවෘත  කඹ ඇදිමෙ තරගාවලිය 🙏🙏🙏📢📢kosgolla friends club මගින් සංවිධානය  කරන ලද...
11/10/2026

📢📢2026/10/10 කුරුණෑගල කොස්ගොල්ල පැවති ලංකාවටම විවෘත කඹ ඇදිමෙ තරගාවලිය 🙏🙏🙏

📢📢kosgolla friends club මගින් සංවිධානය කරන ලද කඹ ඇදිමෙ තරගාවලියේ විවෘත බර පන්තියේ ජේෂ්ඨ කණ්ඩායම් රැසක් සමග සටන් කර අනුශුරතාව දිනාගැනීමට අප කණ්ඩායමට හැකිවිය . 🧨🧨🥰🥰

🌞🥰අප කන්ඩායම කෙටි කාලයක් තුල මෙම ස්ථානයට රැගෙන එමට පුහුණු කරුවන් ලෙස Hasitha Upendra සහ Sampath Jayasekara යන මහත්වරුන් සමඟ මනා කළමනාකාරිත්වයක් ලබා දුන් Dinusha Haputhanthry මහතාට ද අපගේ හදපිරි ප්‍රනාමය!!!! 🙏🙏🙏🙏🙏

Eksath boys 💪💪💪💪
07/10/2026

Eksath boys 💪💪💪💪

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

***""වොලිබෝල් වසන්තයක් හොරණ නගරසභා ක්‍රීඩා පිටියට""***🏐කවදත් වොලිබෝල් වලට ආදරේ හොරන එක්සත් ක්‍රීඩා සමාජයේ එක්සත් කමින් ක...
13/08/2026

***""වොලිබෝල් වසන්තයක් හොරණ නගරසභා ක්‍රීඩා පිටියට""***

🏐කවදත් වොලිබෝල් වලට ආදරේ හොරන එක්සත් ක්‍රීඩා සමාජයේ එක්සත් කමින් කෙරෙන දැවැන්ත ලස්සන වැඩක්♥️

👉කණ්ඩායම් 15 කට පමණක් අවස්ථාව ඇත
👉දැනටමත් ක්‍රීඩා සමාජ බොහොමයක් තම ලියාපදිංචිය ලබා දී අවසන්ය
👉දැන්ම ඔබ ක්‍රීඩා සමාජයෙත් ලියාපදිංචිය සනාථ කරන්න

Congratulations 💖
01/08/2026

Congratulations 💖

HAPPY BIRTHDAY MALLI 🎂💖🤟
20/07/2026

HAPPY BIRTHDAY MALLI 🎂💖🤟

20/07/2026

22වන ජාතික කඹ ඇදීමේ තරගාවලිය 2026

අප ක්‍රීඩා සමාජය ඉදිරිපත් වු පලමු තරගාවලිය සහ 640 kg බර පන්තියේ පලමු තරගය...

හොරණ එක්සත් & දන්කොටුව ලේජන්
ජය හොරණ එක්සත් 2/0

Thanks for the organizing committee for the amazing event.

゚viralシ

19/07/2026

22වන ජාතික කඹ ඇදීමේ තරගාවලිය 2026

අප ක්‍රීඩා සමාජය ඉදිරිපත් වු පලමු තරගාවලිය සහ පලමු තරගය...

හොරණ එක්සත් & බ්‍රෙවු ෆයිටස්
ජය හොරණ එක්සත් 2/0

Thanks for the organizing committee for the amazing event.

゚viralシ

18/07/2026

Tug of war 22nd national championship 2026.

Colors are the smiles of nature 🌈✨
15/07/2026

Colors are the smiles of nature 🌈✨

Address

Sri Bodhi Road
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Horana Eksath Tug of war posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share