Sri Lanka Black Eagle Martial art Academy

Sri Lanka Black Eagle Martial art Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Black Eagle Martial art Academy, Martial Arts School, 82/4, Malwathu Hiripitiya, Buthpitiya, Gampaha.

Chinese traditional martial art
WUSHU, J K D and KALI

M.M.Sudath Malporu
Member wushu federation Sri Lanka (WFSL)
National judge and Referee
Wushu Coach (NISS Level-1)
JKD Coach (Boxer Rebellion international level 2)

06/09/2025
26/07/2025
Mobile uploads 26/07/2025
07/07/2025

Finished second day of seminar in Sri Lanka. Thanks to the Sri Lanka Jeet Kune Do family for the great organization and to all participants for their dedication and interest.

06/07/2025

We are so grateful for having Sifu Joaquin Marcelo 🇪🇦 & Sifu Shiva Bahadur Thapa🇳🇵️ in Sri lanka with the guidance of International Jeet Kune do Family Of Sri Lanka

While searching for the pure Jeet kune Do art ☯️ We had this opportunity with the guidance of our chief instructor, Master Sudath Malporu.

දේශ දේශාන්තර ඉක්මවමින් ටෙඩ් වොංග් ඔස්සේ ලද බෲස් ලීගේ සත්‍ය ජීට් කුන් ඩෝ දායාදය ලොව පුරා ව්‍යාප්ත කිරීම සඳහා සටන් කලා ලෝකයේ දක්ෂතාවයේ ආලෝකයක් වන සීෆූ ජොකින් මාසෙලෝ සමග නිවැරදි ජීට් කුන් ඩෝ අත්දැකීමක් දෙදිනක් පුරා ලබා ගැනීම Sri Lanka Black Eagle Martial art Academy අපිට මහගු අවස්ථාවක්.

06/07/2025

"BE LIKE WATER"
JEET KUNE DO SEMINAR & WORKSHOP - 2025

සීෆූ ජොකින් මාසෙලෝගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ජ්‍යේෂ්ඨ සිසුන් සඳහා වෙන් වූ පළමු දින පුහුණු සම්මන්ත්‍රණය සහ වැඩමුළුව අති සාර්ථක ලෙස නිමා විය. 🔥🔥🔥

(05/ 07/ 2025)

06/07/2025

🚫 සැලකිය යුතුයි...! 🚫

පුහුණු සම්මන්ත්‍රණය සහ වැඩමුළුව හා සම්බන්ධ වන සියලුම දෙනා පහතින් දක්වා ඇති ඇඳුම් පිළිවෙලින් (DRESS CODE) සැරසී පැමිණීම අනිවාර්ය වේ.

• කිසිදු නිළ ලාංඡන හෝ වෙනත් දෑ ඇතුලත් නොවන සුදු ටී ෂර්ට් එකක්
• කිසිදු නිළ ලාංඡන හෝ වෙනත් දෑ ඇතුලත් නොවන කළු බොටම් කලිසමක්.
• පුහුණුවීම් සඳහා සුදුසු සපත්තු.

පුහුණු වැඩසටහන දින දෙක පුරාවටම වීඩියෝ ගත කරන බැවින් හා වැඩසටහන් අවසානයේ දී සමූහ ඡායාරූප ගන්නා බැවින් වැඩසටහන හා සම්බන්ධ වන සියලුම දෙනා මෙසේ දක්වා ඇති අකාරයට ඇඳුමින් පැමිණිය යුතු වේ.

මෙම උපදෙස් අනුගමනය නොකරන කුමන හෝ අයෙකුට පුහුණු වැඩසටහන හා සම්බන්ධ වීමට හැකියාව නොලැබෙන බවද කරුණාවෙන් දන්වා සිටිමු.

මීට,
සංවිධායක මණ්ඩලය.
"BE LIKE WATER"
JEET KUNE DO SEMINAR & WORKSHOP - 2025

🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨

Want your business to be the top-listed Gym/sports Facility in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Address


82/4, Malwathu Hiripitiya, Buthpitiya
Gampaha
11720