10/05/2024
පහත අංකයට අමතා අදම ලියාපදිංචි වන්න. මැයි මස 24 වන දින draw එක අදිනවා. පහත දැක්වෙන කාණ්ඩ අතුරෙන් එක් කණ්ඩායමක් අනිවාර්යයෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා දෙනවා. විශේෂ කාණ්ඩය, ගම්පහ දිස්ත්‍රික් කාණ්ඩය, දීප ව්‍යාප්ත කාණ්ඩය සහ පාසල් කාණ්ඩය ලෙස තරග වදිනවා. සීමිත කණ්ඩායම් ප්‍රමාණයක් තෝරා ගන්නා බැවින් අදම ලියාපදිංචි වී ඔබේ කණ්ඩායම තරග ලැයිස්තුවට ඇතුල් කරගන්න. ඔබට ජය...
11/04/2024
06/04/2024