30/01/2025
තක්ශිලාවේ ආදී නායකයන්ට එකට එකතු වෙන්න එකම දවසක් හැමෝම දිනේ වෙන් කරලා තියාගන්න ..
*ආමණ්ත්‍ර '25*
Mark your calendars for *March 30th*! An unforgettable Day of reconnecting, celebrating, and creating new memories. Don’t miss out on the fun!
මේ සමූහයට එකතු වී වැඩි විස්තර දැනගන්න,
Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/FSfQ1bPELGFEGrlQmxbtbC
07/05/2024
තරංග සර් කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්...අදටත් අපි හැමෝගෙම හදවතේ ආදරණීයම ගුරු පියෙක් ❤️🥺
16/03/2024
අප විද්‍යාලයේ නිර්මාතෲ , විද්‍යාලයීය ආරම්භක විදුහල්පති තුමියනි අද දින තම 82වෙනි ජන්ම දිනය සමරන ඔබ තුමියට,
සුභම සුභ උපන්දිනයක් වේවා යාපා දිසානායක ගුරු මෑණියනි..ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමූ... ❤️🙏🥺
❤️
03/02/2024
Celebrating 76 years of freedom! 🇱🇰 Reflecting on the invaluable gift of liberty, unattainable by mere wealth, but earned through the sacrifices of countless heroes. Their unwavering dedication echoes through time, inspiring us to honor their legacy.
As proud Sri Lankans, let's unite in paying homage to those brave shoulders that bore the weight of our independence. Today, we stand tall, grateful for the sacrifices that paved the way for our freedom.
Happy Independence Day! 🇱🇰
25/12/2023
අවුරුදු 19ක් ගෙවිලා ගිහින් ඉවරයි..🥺🪔
අදට වසර 19ක්....
නැවත මෙවන් විපතක් සිදු නොවේවායී ප්‍රාර්ථනා කරන්නෙමු.. 🕯️🪔
#2004.12.26
#2004
13/04/2023
😍❤️ ඔන්න එදාට සෙට් වෙමු කට්ටියම එහෙනම්
ආයෙමත් ඉස්කෝලේ යමුද??
ඔන්න එහෙනම් ලෑස්තිවෙන්න..
දවස අප්‍රේල් මාසේ 23න් වෙනිදා දවස පුරාවටම
දවස වෙන් කරලා තියාගන්න...
වැඩි විස්තර අපි කියන්නම් ඉස්සරහට...
එකතු වෙලා ඉන්න අපිත් එක්ක.....
විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන "තක්සලා අවුරුදු 2023" මෙවරත් අප්‍රේල් මස 23වන දින දවස පුරා පාසල් භූමියේදී පැවැත්වේ....
ආදි සිසු ඔබ සැමට ආරාධනා... ❤️😍
11/04/2023
😍❤️
අවුරුදු දා නැකැත් සීට්ටුව 2023 😍❤️
09/03/2023
ඔන්න එහෙනම් ලෑස්ති වෙන්න 🙊😍
එන්න අපි කතා කරමු...
ඔන්න එහෙනම් කට්ටියම ලෑස්ති වෙන්න...
කවද්ද දවස? කීයටද?
මේ මාසේ නොහොත් මාර්තු මාසේ 19 වෙනිදා උදේ 9ට
කොහෙටද?
අපේ ඉස්කෝලේ Main Hall එකට
අමතක කරන්න එපා ඔන්න....
තක්ශිලාවෙන් ඉගෙන ගත්තු හැමෝම එන්න ඕනේ එදාට හොඳේ ❤️
ඔයලා එනවනම් අනිවාර්‍යෙන් පහල තියෙන link එකෙන් register වෙන්න
Link - https://forms.gle/rAh17HR9fEKPVg8R9
💛❤️💛
22/01/2023
අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට ජය ❤️
Best Wishes For The GCE A/L Examination 2022
❤️
24/12/2022
❤️🎄
සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා...
❤️🎄