පල්ලෙකැලේදි දස්සා ඕසිලට දුවන්න ගහපු ඉනිම❤️🔥
Page එක follow පාරක් දාගෙන යන්න...🙌
Heartz of Cricket SL
අපේ කොල්ලොන්ට ආදරේ අය පේජ් එක ෆලෝව් කරමු
කාටද මතක පැතුමා ස්ටාක්ට ගහපු මේ 6😍❤️
Follow කරන් යන්න පේජ් එක❤️
https://www.facebook.com/share/19SXeoWLYg/?mibextid=LQQJ4d
Follow the page and show sm lv❤️
Casper Gaming
IGN - CaS[P]eR
Clan - Rising Genius E-Sports
Games - Cod4, Valorant , LOL, PUBG & Single play story games👾
Respect All type of Gamers❤️
23/08/2024
කමිදු මෙන්ඩිස් සිය 3 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරයි❤️ well played man🇱🇰
23/08/2024
Good news for SL🇱🇰 No fracture of his Xray. He will be bat again❤️
24/03/2023
ශ්‍රී ලංකාව කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර එක්දින තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි.
කෙසේ නමුත් හෙට පැවැත්වෙන පලමු එක්දින තරගය සදහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උපනායක දනන්ජය ද සිල්වා බොහෝ දුරට ක්‍රීඩා නොකරනු ඇත.
ඇතැම්විට මෙය ශ්‍රී ලංකා කන්ඩායමට අවාසියක් වීමටද ඉඩ ඇත. මන්ද අවසන් වරට ශ්‍රී ලංකා කන්ඩායම SENA රටක් තුල ක්‍රීඩා කල අවස්තාවේ දී දනන්ජයද සිල්වා දස්කම් අතරට පැමින ඇත. ඒ ප්‍රබල එංගලන්ත කන්ඩායමට එරෙහිව වසර දෙකකට ඉහතදී සියලු පිතිකරුවන් තම වගකීම් පැහැර හැරියදී ඔහු එක් අවස්‍තාවක ලකුනු 91ක් ලබාගෙන ඔහුගේ වගකීම නිසි පරිදි ඉටු කිරීමයි.
කෙසේනමුත් මාගේ විශ්වාසය නම් ඔහු අවසන් 11ට ක්‍රීඩා කලහොත් අනිවාර්‍යෙන්ම ඔහු top order (1 ,2,3 හෝ 4) එකේ ක්‍රීඩා කල යුතු බවයි. නැතහොත් ඔහුගෙන් ලබාගත හැකි උපරිමය ලබා ගැනීමට නොහැකි වේ. දනන්ජය සිල්වා ආරම්භක පිතිකරුවෙකු වශයෙන් 47.5ක ඉහල මට්ටමක සාමාන්‍යක් ලබාගෙන ඇත. නමුත් කණ්ඩායම තුල ආරම්භ පිතිකරුවන් ලෙස කුසල් මෙන්ඩිස් ,පැතුම් නිස්සන්ක හෝ නුවනිදු ප්‍රනාන්දු බොහෝ දුරට ක්‍රීඩා කිරීමට හැකියාවක් පවතී. ❤️🇱🇰
of cricket
29/05/2022
2022 Butler > 2016 kohli = 2016 warner(මට අනුව)
Big match stats
2022 Buttler,
Qualifier 1 - 89(56)
Qualifier 2 - 106(60)
Final - 39(35)
2016 kohli,
Qualifier 1 - 0(2)
Final - 54(35)
2016 warner,
Eliminator - 28(28)
Qualifier 2 - 93(58)
Final - 69(38)
02/02/2022
Happy 27th Birthday to Kusal Mendis 🇱🇰🏏
✅ 158 International Matches
✅ 5857 Runs
✅ 196 Best
✅ 30.34 Average
✅ 50s 33
✅ 100s 9
✅ 119 Catches
18/01/2022
📌️නායකයා ගමන් කල යුත්තේ කණ්ඩායම පසුපසින් නොව, ඉදිරියෙනි...
🏏⚾❤️
©️ | Azanka Arambagoda
16/01/2022
චාමික ගුණසේකර❤️
📌️203rd ODI Cap❤️🔥
📌️හොද දෙයක් කරමු කොල්ලො..🇱🇰👌
🇱🇰🇿🇼 🎈🏆️
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Gampaha