28/04/2026
Health Club Fitness
Our goal here and aim has always been the same… To eliminate all of the misleading advice and guid
28/04/2026
බර අඩු කරගන්න Easy Meal එකක්
19/02/2026
Eat Clean, Train Smart !
Health Club Fitness,
Yakkala
We are ready to guide to you with Science backed programs!
Cheers
09/02/2026
We are committed to guid you with science backed programs
Cheers!
Exercise is a lifestyle
25/12/2025
Exercise has the power to revolutionize your life 🙌💪. With our expertise and science-backed knowledge, Health Club Fitness is committed to enhancing your well-being.
17/11/2025
ශරිරයේ මේද ප්‍රමාණය වැඩි වෙන්න ප්‍රදානම හේතුව වෙන්නෙ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අහාර ලබා ගැනීම. Fat, Carbohydrates, Protein යන පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබාගත්තම , මේ අමතර පෝෂ්‍ය පදාර්ථ තුනම මේදය විදියට හම යට තැන්පත් වෙනවා. ( adipose tissue)
🚀ඉතින් බර අඩු කරගන්න තියෙන සිද්දාන්තය හරිම සරලයි.
ශරීර බරට අනුකුලව අහාර ගැනීමත් සහ ව්‍යායාම් වල නිරත වීම.
මෙච්චර සරල දෙයක් වෙලත් බර අඩුකරගන්න එක අභියෝගයක් වෙන්නේ ඇයි?
💣ප්‍රදානම හේතුව තාමා බඩගින්න සහ විවිධ අහාර පහසුවෙන්ම ලබා ගන්න තියෙන හැකියාව.
බර අඩු කරගන්න උත්සහ කරන කෙනෙක්ට හිත පාලනය කරගන්න එක තමා අමාරුම වැඩේ.
බර අඩු කරගන්න උත්සාහ කරන යට මේ ටික ට්‍රය් කරලා බලන්න පුළුවන්
🚀බත් පාන් වගේ පිශ්ට සහිත ආහාර දැනට ගන්න ප්‍රමානයෙන් 1/4 අඩු කරන්න
🚀pumpkin, broccoli🥦, දඹල 🫛🥕🥙වගේ එළවලු වැඩි කරන්න . එළවලු වලින් හම්බෙන්නේ අඩු calorie ප්‍රමාණයක් නිසා බඩගින්න පාලනය කර ගන්න පුලුවන්.
උදා- 100 g rice = Approx 150 Calories
100g pumpkin 🎃 = Approx 25 calories
🚀දවස් 3ක් හෝ 4 ක් ව්‍යායාම වල යෙදෙන්න
බර අඩුවෙන වේගය පුද්ගලයන් අතර සාපේක්ෂ දෙයක්.
එක ටිකක් අපහසු දෙයක් , අඩුකරගන්න පුළුවන් ඉහත අහාර පාලනය හා ව්‍යයාම් තුලින්. ඒ වගේම බර පවත්වාගෙන යන්නෙත් මේ විදියෙන්.
Right amount of food 🍱 & exercise = Ideal Weight
බර අඩු කරන්න හිතනවා නම් ඔයත්. ඔයාගෙ යාලුවෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න .
ව්‍යායාම අලුතින් පටන් ගන්න කෙනෙකුට වැදගත් දේවල් කිහිපයක් තමයි සමබරතාවය (Balance) නම්‍යශීලීත්වය (Flexibility) සහ පහසුවෙන් ම චලනය වීමේ (Mobility) හැකියාවන්. අවදානමකින් තොරව මේ දෙවල් වර්ධනය කරගන්න පුළුවන් ව්‍යායාමයක් විදිහට මේ ව්‍යායාමය එකතු කරගන්න. එමෙන්ම මෙම ව්‍යායාමය තුළින් කොන්දේ පහළ ප්‍රදේශයේ ස්ථායීතාවය (low back stability) වර්ධනය කර ගත හැක.
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
No 7C, Radawana Road, Yakkala
Gampaha
11870
Opening Hours
| Monday | 06:00 - 23:00 |
| Tuesday | 06:00 - 22:00 |
| Wednesday | 06:00 - 23:00 |
| Thursday | 06:00 - 22:00 |
| Friday | 06:00 - 23:00 |
| Saturday | 06:00 - 22:00 |
| Sunday | 07:00 - 12:30 |