22/01/2026
🫡🫡🫡
දැල්පන්දු ලොකු පුටුවට අලුත් මුහුණක්
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නව සභාපතිනිය ලෙස වජිරා නෙත්තිකුමාර තේරී පත්වූවාය.
එහි නව ලේකම් ධූරයට තේරීපත් වූයේ දමයන්ති ජයතිලක යි.
ඡායාරූපය සේනාධීර ප්‍රසාද්
02/11/2025
02/11/2025
02/11/2025
10/10/2025
08/10/2025