Cricket Softie

Cricket Softie

Share

BREAK THOUGHT WITH CRICKET 🏏

25/06/2026

Mention කරන් යමු ඔයාලගේ Team එකේ කෙනාව😍❤️

24/06/2026

Venus Bologna Italy 😍🏏

18/06/2026

වීර වලගම්බා රජතුමා සුබම සුබ උපන්දිනයක් වේවා 🎂🎂🎂❤️❤️❤️ Happy birthday සුද්දා 🎂🎂🎂❤️❤️❤️❤️❤️🫶🫶🫶

18/06/2026

දකුණේ අකුණ 😍🏏 Dananjaya Dananjaya

18/06/2026

ලාංකීය සැහැල්ලුපන්දුවේ අංක එකේ පන්දු යවන්නා HAPPY Birthday Shenal Ahasnimna 💜👉🫶🏻🎂

17/06/2026

ලංකාවේ ප්‍රමුඛතම Softball කණ්ඩායම් වන Venus Bologna , Saliyapura Eksath, Malepara Habarana, Yatawatta DCC වැනි කණ්ඩායම් නියෝජනය කරමින් සිය දක්ෂතා විදහා දැක්වූ, වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද ක්‍රීඩා පිටියේ සිය හැකියාවන් ප්‍රදර්ශනය කරන Damith Sameera ඔබට සුභ උපන්දිනයක් වේවා! 🎂🏏

ඔබගේ අනාගතය තවත් ජයග්‍රහණ, සෞඛ්‍යය, සතුට සහ සාර්ථකත්වයෙන් පිරී ඉතිරේවායි ප්‍රාර්ථනා කරමු.

Happy Birthday & Best Wishes for a Successful Year Ahead! 🎉🏆

Want your business to be the top-listed Gym/sports Facility in Hatton?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Hatton
22000