22/02/2018
For All
Around the World
29th Homagama - Scout Troop
22/02/2018
For All
Around the World
31/12/2017
ලැබුවා වූ 2018 නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනවන්ත නිරෝගිමත් නව වසරක් වේවා !!!!!
31/12/2017
Good bye 2017 👋👋👋 Welcome 2018 🙏🙏🙏
24/12/2017
සාමයේ කුමරුන් මෙලොවට පහලවූ මේ අසිරිමත් නත්තල සකල ලෝකවාසී සියලු කිතුනු ජනතාවට සුභ නත්තලක් වේවා!!!
සුභාරතී විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ සුභ පැතුම්...!!!!
09/12/2017
මොණරාගල දිසා බාලදක්ෂ සංගමයේ අභිනව දිසා කොමසාරිස්තුමන් ලෙස පත් වූ සුභාරතී විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ පළමු බාලදක්ෂ නායක අනිල් විජේකෝන් මහතා හට විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ උණුසුම් සුභ පැතුම් මෙසේ එක් කරන්නෙමු.
04/11/2017
2017 ඔක්තෝම්බර් 27 සිට 29 දක්වා ගොඩගම සුභාරතී විද්‍යාලයේ හා හෝමාගම ජනාධිපති විද්‍යාලයේ බාලදක්ෂයින්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති විදුහල් භූමියේ දී පවත්වන්නට යෙදුණු බාලදක්ෂ නායකත්ව පුහුණු කදවුරේ මතක සටහන්.
02/11/2017
පනස් වැනි වියට පා තැබූ....
බාලදක්ෂ පුහුණු කිරිමේ නායක,
හිටපු දිසා කොමසාරිස්,
J.P.R අශෝක ගුරුතුමන්ට,
සුභම සුභ
උපන්දිනයකට
ආසිරි පතමු!
01/10/2017
30/09/2017
2017 සැප්තැම්බර් 30 හා ඔක්තෝබර් 01 යන දින වලදී ගොඩගම සුභාරතී මහාමාත්‍ය මහා විදුහල් භූමියේ දී සුභාරතී විද්‍යාලය, නවගමුව සිරි සුමනතිස්ස ප්‍රාථමික විද්‍යාලය හා පෝරේ කණිෂ්ඨ විද්‍යාලය යන විද්‍යාලයන් හි පෝතක බාලදක්ෂයින්ගේ සහභාගිත්වයෙන් පෝතක බාලදක්ෂ දෙදින කදවුර අද දින විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා සහ ගරු දිසා කොමසාරිස් තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
| 13:30 - 18:00 |