24/09/2026
❤️Madawie dancing academy ❤️කියන නමට මාව හොයන් ඇවිල්ල මාත් එක්ක එකතු වෙලා මාසයද දෙකද අවුරුද්දද අදාලත්වයක් නැතුව අද මගේ උපන් දිනයට මෙහෙම පාටි එකක් සංවිධානය කරන්න ඔයාලගෙ පුංචි හිත් වලට මාව කොච්චර දැනෙන්න ඇතිද මගේ දරුවන්ගේ හිත් වල මම කොතන ඇතිද කියල මට හිතුනා දරුවනේ.සෙනසුරාදා ඉරිදා දවස මට කොච්චර අමාරු උනත් මාත් බලන් ඉන්නෙ ඊලග සතියෙ මගේ ලමයි පංතියට එනකම් මූනවල් ටික බලන්න.මන් හරි ලෝබයි මේ මගේ ගෝලයන්ගේ මේ තියන බැදීමට💞
මහ වැස්සෙ දෙමාපියෝ පවා මේ private class එකක ගුරුවරයෙක් වෙනුවෙන් මෙහෙම එනවට කැමති වෙයිද අනික ගෙදරටම හොයාගෙන එන්න තරම්, මගේ ක්ලාස් නැති දවසක ,ඒත් මන් වෙනුවෙන් මෙහෙම ආව දරුවන්ටත් සහ මගේ birthday එකට සති ගානක ඉදන් මහන්සි වෙලා එන්න බැරි උන දරුවොන්ටත් බොහොම ස්තූතියි එකෙක ප්රශ්න පංති නිසා පැමිනීමට නොහැකි වුන දරුවො එක්ක ටීච තරහ නෑ ආපු යාලුවො කිව්ව විස්තර ඒ නිසා ආපු නැති එකට දුක් වෙන්න එපා. මගේ කෙල්ලො ටිකට ටීච හැමදාම ආදරෙයි.
එක්කෙනාගෙන් පටන් ගත්ත පංතිය සමහර දවසට ලමයි නැතුව හැරිලා ආපු මම අවුරුද්දක් වගේ පොඩි කාලෙකදි ලමයිට දැනෙන ගුරුවරයෙක් උන එක ගැන නිහතමානි ආඩම්බරයක් මට තියෙන්නෙ. මම හිතනවා ඔයාලගෙ ජීවිත වල ආදරණීය ගුරුවරයා මන් වෙලා ඉවරද කියලත් එහෙම ඇති මොකද මගේ ජීවීතේ අමතක නොවෙන දවසක් මෙහෙම දෙයක් මන් හිතුවෙවත් නැති තරම් මම අදුරන අම්මල තාත්තලගෙ දරුවෝ කියල මන් ලගට ආවෙ ලමයි දෙන්නයි තුන්දෙනයි වගේ ඒත් මෙතන ඉන්න ගොඩක් දරුවෝ මාව දැනගත්තේ fb පෝස්ට් එකකින් නැත්තම් මගේ ක්ලාස් එකේ දරුවෙක්ගෙන් එහෙම මාව කලින් දන්නෙවත් නැති ලමයි තමයි මාව හොයන් ඇවිල්ල තමයි මගේ ක්ලාස් එකට සම්බන්ධ වුනේ. එහෙම ඔයාල අද මන් වෙනුවෙන් මේ කරපු දේවල් වලට ඔයාල්ගෙ කාලෙ වෙන් කරගෙන මාගේ උපන් දිනය දවසේ මාව පුදුම කරවන්න ආපු ඔයාල බොහොම ස්තූතියි පුතේ.
❤️ආදරෙයි මගේ ගෝලොයෝ හැමෝටම 2025/2026 දරුවෝ හැමෝටම 💞