13/04/2026
ලබන්නාවූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .❤
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vidyarathna University College_Defence Cadet Platoon_Horana, Sports, Horana, Horana.
13/04/2026
ලබන්නාවූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .❤
04/02/2025
77th Independence Day ❤ 🇱🇰
01/01/2025
හැමෝගෙම පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා. ❤✨
Shout out to my newest followers! Excited to have you onboard! Gihan Suranga, Laksh*tha Sandaru, Ishara Kavinda, Vivid Arts, Methsandu Bagye, දුමින්ද පුෂ්පකුමාර, Wije Priyadarshani, Nethum Sathsara Jayalath
15/07/2024
ජාතික ශිෂ්‍යභට බලකායේ 26 වන බලඇණියේ ශිෂ්‍යභට ඉහලම ප්‍රධාන නිලය වන රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරට
තේරි පත් වූ අප විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ උප ප්‍රධාන ශිෂ්‍යනායක _ ගමගේ සිතුමිණ සුරංජය_ ශිෂ්‍යවරයාට අපගේ උණුසුම් සුභ පැතුම් !
විද්‍යාලීය ජ්‍යේෂ්ඨ ආරක්ෂක බාලක ශිෂ්‍යභට කණ්ඩය.
18/05/2024
WE RESPECT OUR HEROES ❤🔥
VIDYARATHNA DEFENCE CADET PLATOON HORANA.❤
30/04/2024
*Our warmest Congratulations to the Vidyarathna Cadets*
𝙁𝙊𝙇𝙇𝙊𝙒 𝙐𝙎 𝙊𝙉
Facebook : https://www.facebook.com/Media.VUCART?mibextid=2JQ9oc
YouTube : https://youtube.com/?si=Q8DoRQkscne9ixwo
TikTok :https://www.tiktok.com/?_t=8jogoumXBtB&_r=1
WhatsApp Channel : https://whatsapp.com/channel/0029VaDW0NxKrWQsMu5jrE0S
© VMU 2024 | All Rights Reserved.
18/04/2024
2024 වර්ෂයේ 26 වන බලඇණියේ අනුශූරතාවය හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ ආරක්ෂක ජ්‍යේෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩය ලබා ගෙන ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු.❤🔥
13/04/2024
ලැබූවාවූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. ❤
Vidyarathna Cadet Drill Display - CADET KING Channel
❤🔥