14/09/2023
2023 ප්‍රාදේශීයසභා සාහිත්‍ය කලා මහෝත්සවයේ ජයග්‍රහන ලද දිව්‍යනේත්‍රා කලායතනයේ දුවා දරුවන්ට දිව්‍යනේත්‍රා කලායතනයේ මෙන්ම දැනට ආයතය පවත්වාගෙන යන කේසරී Nawagamuwa අද්‍යාපන ආයතනයේත් ආචාර්‍ය මණ්ඩලයේ සහ කාර්‍යමණ්ඩලයේ සුභ පැතුම් එක්කරන්නෙමු .
11/04/2023
සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ගොක්කොල කැටයම් පිළිබඳව පැවැත්වුනු දේශනයට අප කලායතනය සම්බන්දකරගත් සැමටත් සම්පත්දායකත්වය ලබාදුන් ආචාර්‍ය වරුන්ටත් අපගේ ස්තූතිය පුදකර සිටින්නෙමු
25/03/2023
නවගමුපුර සංස්කෘතික අභිමාය ලොවට විදහාදක්වන්න වෙරදරන දුවා දරුවන්ගේ කලා මහෝත්සවය - කේසරීගේ මංගල්‍ය
2023 / 04 / 07
සවස 7 .00
නවගමුව පූජාභූමියේදී පැවැත්වේ .
ඔබ සැමට ආරාධනා !
කේසරී Nawagamuwa Diwya Netra Dancing Academy