NOZIK නොසික්

NOZIK නොසික් 🔥 𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐍𝐞𝐰𝐬 වලට වඩා 𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐅𝐞𝐞𝐥 එක දෙන 𝐩𝐚𝐠𝐞 එකක් 🏏🇱🇰

𝐋𝐞𝐠𝐞𝐧𝐝𝐬 ✨ 𝐌𝐞𝐦𝐨𝐫𝐢𝐞𝐬

🇱🇰 𝐋𝐢𝐨𝐧 𝐛𝐥𝐨𝐨𝐝 𝐫𝐮𝐧𝐬 𝐭𝐡𝐫𝐨𝐮𝐠𝐡 𝐜𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐟𝐚𝐧𝐬 🦁🏏
(1)

මොකක්ද බන් මුන් මේ ගහන ක්‍රිකට් එක, මේ වෙනකොට ලෝකේ චාටර්ම ක්‍රිකට් එකක් සෙල්ල්ම් කරන්නේ ලංකාව, අනිත් හැම රටක්ම මේ වෙද්දි...
22/09/2026

මොකක්ද බන් මුන් මේ ගහන ක්‍රිකට් එක, මේ වෙනකොට ලෝකේ චාටර්ම ක්‍රිකට් එකක් සෙල්ල්ම් කරන්නේ ලංකාව, අනිත් හැම රටක්ම මේ වෙද්දි හොද ක්‍රිකට් එකක් සෙල්ලම් කරනවා...දැන් ඉතින් ලෝකෙට මූන දෙන්න බැරි එකේ අර චරිත් අසලංකයගේ පුක දෙමු කන්න කියලා...
උඹලා හෙන ලොන්තයි යකෝ..❌ ලොන්තයෝ

SL VS ENG ODI Series Time Table 🏏🦔හෙට සිට ආරම්භ වන ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරගමාලාව සදහා ලොන්තයින්ට සුභ පතනවා....     ...
21/09/2026

SL VS ENG ODI Series Time Table 🏏🦔
හෙට සිට ආරම්භ වන ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරගමාලාව සදහා ලොන්තයින්ට සුභ පතනවා....

20/09/2026

අද සැප්තැම්බර් මස 21 වන සදුදා දවසයි...!!! 🌤🌻
උදා වූ අද දවසේ ඔයාගේ සියළුම වැඩකටයුතු සාර්ථක වී අතමිට සරුවන වාසනාවන්ත සුභ දවසක් වේවා..! 🤍🧿

එක් ඕවරයයි, පන්දු 06යි, එක තේරීමයි...!!! කාවද ඔයා තෝරන්න්නේ 🦔🏏🔥
20/09/2026

එක් ඕවරයයි, පන්දු 06යි, එක තේරීමයි...!!! කාවද ඔයා තෝරන්න්නේ 🦔🏏🔥

ලොන්තයන්ට කනට ගහ ගහ පෙන්නන්න ඕන ජයග්‍රහණ මේවා..අවසන් තරගයට යන අපේ කෙල්ලෝ! 🇱🇰ජපානයේදී පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව කඩ...
20/09/2026

ලොන්තයන්ට කනට ගහ ගහ පෙන්නන්න ඕන ජයග්‍රහණ මේවා..අවසන් තරගයට යන අපේ කෙල්ලෝ! 🇱🇰

ජපානයේදී පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කරමින්, ආසියානු ක්‍රීඩා උළෙලේ අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට අපේ කෙල්ලන්ට පුලුවන් උනා!

රන් පදක්කම දිනා ගැනීමට අපේ කෙල්ලෝ සූදානම්! 🥇🇱🇰

20/09/2026

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ❌
ශ්‍රි ලංකා ලොන්ත ක්‍රිකට් ✅
ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණඩායමේ ලොන්තයන්ට වඩා, කෙල්ලො ගහනවා යකෝ..තොපිට 150ක් තියා overs 20 bat කරගන්න බැහැ..ලොන්තයෝ

Match Day in Manchester! 🔥 The Lions take on England in the 3rd & final T20I today. ⏰ 7:00 PM SLST | 📍 Old Trafford     ...
19/09/2026

Match Day in Manchester! 🔥 The Lions take on England in the 3rd & final T20I today.

⏰ 7:00 PM SLST | 📍 Old Trafford

19/09/2026

අද මැච් කියලා ගානක්වත් නෑ නේ, ඇයි ඉතින් ලොන්ත විදිහට පරදිනකොට TV එක බලන අපිට ලැජ්ජයි, අනෙ මන්ද අපිට ගෙදර ඉදන් තියෙන ලැජ්ජාව ground එකේ ඉන්න අපේ ක්‍රීඩකයන්ට නෑනේ
💔🇱🇰🏏🦔

ඕවර 15ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 🇱🇰🏏කීයක් ගහයිද අපේ උන් ? 🥹
17/09/2026

ඕවර 15ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 🇱🇰🏏
කීයක් ගහයිද අපේ උන් ? 🥹

sri lanka 100 on the Board 🇱🇰
17/09/2026

sri lanka 100 on the Board 🇱🇰

Address

Kalpitiya
61360

Telephone

+94786624168

Website

Alerts

Be the first to know and let us send you an email when NOZIK නොසික් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NOZIK නොසික්:

Shortcuts

Share

Category