06/09/2026
“යෝගාවට සීමාවක් නැත… ශරීරයේ හැඩය හෝ ප්රමාණය එයට බාධාවක් නොවේ.” 🙏
උත්සාහය, කැපවීම සහ නොනවතින පුහුණුවයි. ❤️
දිනපතා යෝගා පුහුණුවට පැමිණෙමින්, තම සීමාවන් අභිබවා යන්නට කළ ඇයගේ උත්සාහය අද ඇය ලබාගෙන ඇති නම්යශීලීත්වයෙන් සහ ශාරීරික හැකියාවෙන් පැහැදිලිව දැකගත හැකිය. 🌿✨
ඔබේ ශරීරය කුමන හැඩයක වුවත් — ඔබට යෝගා කළ හැකියි.
පළමු පියවර තබන්න. ඉතිරිය ඔබේ කැපවීම විසින් ගොඩනගනු ඇත. 🧘♀️💚
Guidance & Training by
Nayanakumara Sumithraarachchi
Sethumka Yoga Nikethanaya 🙏🕉️