SL - Walagedara Sports Club

SL - Walagedara Sports Club

Share

FOR THE SPORTS OF THE COUNTRY 🇱🇰💪

Join With Us 🏉🏏🏐🎾⚽🥅

02/09/2026

අද දින උපන්දිනය සමරන
වලගෙදර ප්‍රදේශයේ ක්‍රිඩාවට මෙන්ම

සමාජයට නිරතුරුවම සිය දායකත්වය ලබාදෙන SHINROYUMN ආයතනයේ ප්‍රධානි සන්ජි මලවරාඅරච්චි මහතාට සුබ උපන්දිනයක් වේවා!

HAPPY BIRTHDAY Sanjee Kfood Aiye 💙🙏

29/08/2026

වලගෙදර ක්‍රිඩා සමාජයේ පන්දු ගොඩගන්නා(LIBARO) ලෙස වසර ගණනක් තිස්සේ නියෝජනය කර,

වලගෙදර මහා විද්‍යාලයෙන් ක්‍රිඩාවට පිවිසි තිලින තුඩුගල මහතාගේ උපන්දිනය අදයි 🎉️
ඔබට සුබ උපන්දිනයක් වේවා !

28/08/2026
Photos from SL - Walagedara Sports Club's post 10/08/2026

🏅 University Colours Award 2026 – Volleyball 🏐✨️

Ruhuna විශ්වවිද්‍යාලයෙ වොලිබෝල් ක්‍රිඩාව වෙනුවෙන් COLOURS සම්මාන ලැබූ අපේ කොල්ලො දෙන්නට හදවතින්ම සුභ පැතුම්! 💙

"ඔයාලගේ කැපවීම, මහන්සිය සහ කණ්ඩායම් හැඟීම මේ සම්මානයට හේතුව"

වලගෙදර ක්‍රිඩා සමාජයෙන් ඔබ දෙපලට උනුසුම් සුබ පැතුම් !

Photos from SL - Walagedara Sports Club's post 01/07/2026

වලගෙදර ක්‍රිඩාවට නිරතුරුවම සහයෝගය දෙන සංජි මලවරාඅරච්චි මහතගේ සංකල්පයක්
💙🙏
කොරියන් රස එක්ක අපූරු "රාමෙන් දන්සැලක්!" 🍜

​ලංකාවේ කොරියන් රස ලොව පෙරළිකාර K-Food සන්නාමය මඟින් සංවිධානය කරපු මේ සුවිශේෂී වැඩසටහන, කොරියාවේ විදේශගතව සිටින අපේම දක්ෂ තරුණ ව්‍යවසායකයෙක් වන සජීව මහතාගේ අපූරු සංකල්පයකි! 💡🇰🇷

​මේ සුපිරි දන්සැලට සමගාමීව, ඔයාලා හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු සුවිශේෂී ආරංචියකුත් තියෙනවා. ඒ තමයි K-Food නවතම ශාඛාව දැන් මතුගමදී විවෘතයි! 🥳✨

​නියම කොරියානු ආහාර වල රස බලන්න, යාලුවොත් එක්ක පවුලේ අයත් එක්ක අදම අපේ අලුත්ම ශාඛාවට ගොඩවෙන්න. 🥢🔥

​📍 ස්ථානය: අලුත්ගම පාර, මතුගම

29/05/2026

මැච් එකක් පටන්ගෙන 1 වටය නිමාවෙලා.දෙවන වටයෙත් මැද භාගයේදි තරගය ක්‍රියාත්මක වෙමින් තිබියදි ( නෙට් එක පාතයි කියලා ) පුහුනුකරුවන් කිවට පස්සේ ඒ තීරනය විනිසුරුවරුන් ක්‍රියාත්මක වෙලා නෙට් එක උස්සන්න වෙලා ගන්න එක සදාරනද ?

➡️දැල විනිසුරු පරික්ශාකිරිම තරගයට පෙර කරන ලදි..

නිතිය අනුවනම් නෙට් එකේ දැල ඉරුනොත්,නෙට් එකේ කණුවකට හානියක් හෝ ක්‍රිඩකයෙක්ට INJURED එකක් උනොත් හැරෙන්නට අනිතිකව එහෙම විනිසුරුවන්ට මැදිහත්වෙන්න පුලුවන්ද ?

:- FIVB RULE 16.1 /16.2 තරගය ගලාගෙන යාමේ රිද්මය සම්පුර්ණයෙන්ම ප්‍රමාද කිරිමේ වරද .

දන්න අය කියාගෙන යන්න ⬇️⬇️

25/05/2026

"𝐈𝐬 𝐭𝐡𝐚𝐭 𝐭𝐡𝐮𝐧𝐝𝐞𝐫?"
NO ! 𝐣𝐮𝐬𝐭 𝐚 𝐖𝐚𝐥𝐚𝐠𝐞𝐝𝐚𝐫𝐚 𝐬𝐩𝐢𝐤𝐞 ⚡ ✅🏐

OSHAN CHANDIMA 👀✨️
#වලගෙදර

22/05/2026

වරදක් කරත් සිතකින් නොවේ 💔😴😁

Photos from SL - Walagedara Sports Club's post 20/05/2026

අද දින උපන්දිනය සමරන වලගෙදර මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති විමල් වික්‍රමතන්ත්‍රි මහතාට අප සැම සුබපතමු !

Wimal Wickramathanthri සුබ උපන්දිනයක් වේවා සර් !

#වලගෙදර

Want your business to be the top-listed Gym/sports Facility in Kalutara?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Mathugama, Sri Lanaka
Kalutara