CrickNews

CrickNews

Share

සෙල්ලමක් නෙමෙයි මේක ආගමක්
🏏❤️

07/09/2024

1990 සුව සැරිය

29/06/2024
07/05/2024

TM ඩිල්ෂාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි.

Cricketer TM Dilshan's father passed away - Newswire 07/05/2024

Cricketer TM Dilshan's father passed away

Cricketer TM Dilshan's father passed away - Newswire Former Sri Lankan cricketer Tilakaratne Dilshan’s father, Mr. Thuwan Mohomad Junaideen, passed away today in Kaluthara while receiving treatment atContinue Reading

04/04/2024

කවුද කියන්නේ celebrate කලේ නෑ කියලා, හැමෝම ඇන්දේ practice kit එක, ගැහුවෙ practice මැච් දෙකක් නිසා,

18/03/2024

මේක පේන්නෙත් නෑ කියන්නේ ඉතිං අවිශ්ක දැන් වෙන රස්සාවක් හොයාගත්තනම් හරි

09/03/2024

ලේසී නෑ හැට්‍රික් හතරකටම අහුවෙලා

24/02/2024

2017/18 වකවානුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නායකයා වෙලා... ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කන්ඩායමට ඇවිත්...
පිතිකරුවෙක් වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන ඉතිහාසයේ ඉනිමක රැස් කල ඉහලම ලකුණු ගණන ලබාගෙන ( 191 ) ලෝක කුසලාන තරගාවලියක වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාව සහ ශතක 2ක් 19න් පහල ලෝක කුසලානයක ලබාගත් එකම ශ්‍රී ලාංකීය පිතිකරුවා බවට පත් වෙලා...

O/L A9ක් දාලා A/L වාණිජ අංශයෙන් Rank දාලා ඉහලින්ම සමත් වුනු හසිත බෝයගොඩ එතැන් කාලයක් ක්‍රිකට් වලට සමු දීලා තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට වැඩිපුර කාලය යොමු කරනවා.

2022 අධ්‍යයන වර්ෂය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය හදාරමින් BBA උපාධියක් කළමනාකරණ හා මූල්‍ය පීඨයේ විශිෂ්ටතම ශිෂ්‍යයා වෙනුවෙන් හිමිවෙන මහාචාර්ය JASK ජයකොඩි අනුස්මරණ රන් පදක්කම දිනා ගන්න ඔහු සමත් වෙනවා.

ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් එක හා සමානව වටිනාකමක් දුන් මේ පුත්‍රයා ඔන්න දැන් ආයෙමත් ශ්‍රී ලංකා පලමුපෙල පිටියට සම්ප්‍රාප්ත වෙලා තියෙනවා. BBA ඩිග්‍රියක් එක්ක Firstclass ගහන පලවෙනි Cricketer බෝයගොඩ වෙන්න ඇති....

මෙවර නැශනල් සුපර් ලීග් සීමිත පන්දුවාර තරගාවලියේ පලමු තරගයට සහභාගි වුන හසිත ලකුණු 86ක් පන්දු 91කදි ලබා ගන්නවා. ඊට හතරේ පහරවල් 10ක් සහ එක් හයේ පහරක් ඇතුලත් වෙනවා.

මේ ඉන්නේ තනිකරම ටැලන්ට් එකක්...
මේක මේ ලකුණු 86කට ලිව්ව හැල්ලක් නෙමෙයි.
ලොකු ටැලන්ට් එකක් තියෙන දක්ෂයෙක් වෙනුවෙන් ලිව්ව හෑල්ලක්... තාම හරියට වැදුනේ නැ... හරියට වැදුනොත් මේ යකා නැශනල් ටීම් එකට එන්නේ දොරවල් ගලවගෙන... ඒ තරම් දක්ෂයෙක්...!

බලාගෙන ඉමු !
අධ්‍යාපනයෙන් යන්න තියෙන ඉහලටම ගියපු හසිත බෝයගොඩ දැන් ලෑස්ති වෙලා ඉන්නේ ක්‍රිකට් වල එයා නතර කරපු තැනින් ඉදිරියටම යන්න..! සුභ පැතුම් ! ♥️🫂

Want your business to be the top-listed Gym/sports Facility in Kalutara?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Kalutara
20100