Asiri udara dancing

Asiri udara dancing

Share

ආදුනිකව නර්තනය ඉගෙන ගන්න කැමති ඔබ වෙනුවෙන් ඉදි වූ නර්තන පාසල

25/08/2026

💃🕺 G.C.E. O/L DANCING PRACTICAL SEMINAR 🕺💃

✨ නර්තන ප්‍රායෝගික පරීක්ෂණයෙන් “A” සාමාර්ථයක් සඳහා වන දැවැන්ත සම්මන්ත්‍රණය! ✨

O/L නර්තන ප්‍රායෝගික පරීක්ෂණයට අවශ්‍ය සියලුම ප්‍රධාන කොටස් එකම දිනකදී, ඉතා සරලව හා නිවැරදිව ප්‍රගුණ කරගන්න ඔබත් අදම අප සමඟ එක්වන්න! 🔥

📚 සම්මන්ත්‍රණයේදී ආවරණය වන ප්‍රධාන කොටස්:

💠 වන්නම් – නිවැරදි තාල හා රංග වින්‍යාසය
💠 වට්ටම්
💠 ගායනා – ලකුණු වැඩි කරගැනීමට අවශ්‍ය නිවැරදි ශෛලිය
💠 නිර්මාණය
💠 ගැමි නැටුම්
💠 බෙර වාදනය – තාල හා පද කොටස්

📅 දිනය: 2026 අගෝස්තු 30 (ඉරිදා)
⏰ වේලාව: පෙ.ව. 08:00 – 11:00
📍 ස්ථානය: ඕසෝන් අධ්‍යාපන ආයතනය – පොතුපිටිය

🎓 මෙහෙයවීම:
Asiri Udara Dancing Academy

📞 ආසන වෙන්කරවා ගැනීමට හා වැඩිදුර තොරතුරු සඳහා:
077 585 6318 | 076 259 2684 | 071 912 2403

🔥 එක දවසක් වෙන් කරන්න… “A” සාමාර්ථයක් වෙනුවෙන් සූදානම් වෙන්න!

✨ ඔබේ O/L නර්තන සිහිනය විශිෂ්ට “A” සාමාර්ථයකින් ජයගන්න අදම එක්වන්න! ✨

Photos from Asiri udara dancing's post 23/08/2026

2026.08.23 අද දිනට වසරක් ගත වී අවසන් කලාව ඉදිරියටම ගෙන යන්න සියලුදෙනාටම ශක්තිය වාසනාව ලැබේවා. Asiri udara dancing

19/08/2026

17/08/2026

👉පොතුපිටිය ඕසෝන් අද්‍යපන ආයතනය

👉දෙදියවල සුදර්ශනාරාම විහාරස්ථානය

⭕ උඩරට නර්තනය
⭕පහතරට නර්තනය
⭕ බෙර වාදනය
⭕ගීත නර්තනය
⭕ පිනුම්

👉✅ විශය නිර්දේශය සමගින්
නර්තනයෙන් ඉදිරියට යන්න කැමති දුවලා පුතාල වෙනුවෙන්ම ඉදි වු නර්තන පාසල Asiri udara dancing

📞0775856318
Thakshala Madushi Basuka event Asiri Udara

Send a message to learn more

15/08/2026

✨ **තාලයට ගැහෙන පයට... ජීවය දෙමු!**

නර්තනය යනු කලාවක් පමණක් නොව, එය අපේ අනන්‍යතාවයයි. ඔබේ දරුවාට හෝ ඔබට, අපේ රටේ අභිමානවත් උඩරට සහ පහතරට නර්තන කලාවේ හරය උකහා ගැනීමට හොඳම අවස්ථාව!

"ඕසෝන් ඇකඩමි - පොතුපිටිය" - ඔබේ කලාත්මක සිහිනය සැබෑ කරන තැන.

🌟 **ඇයි අපව තෝරාගත යුත්තේ?**

* **පළපුරුදු ගුරු මඩුල්ල:** නර්තනය ඔබේ දරුවාට නිවැරදිව උගන්වන්න.
* **සෑම වයස් කාණ්ඩයකටම:** 1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සහ අනෙකුත් අයටද.
* **ක්‍රමානුකූල අධ්‍යාපනය:** විභාග සහ පෙරහුරු සමඟ සාර්ථකත්වයට මඟ.

📢 **අලුත් පන්ති දැන් ආරම්භ වේ!**

විස්තරාත්මක කාලසටහන පෝස්ටරයේ ඇත. ඔබේ වයස් කාණ්ඩයට ගැලපෙන වෙලාව තෝරාගෙන අදම ලියාපදිංචි වන්න.

📞 **වැඩි විස්තර සඳහා අමතන්න:**
077 585 6318 | 070 123 4567 | 075 987 6543

08/08/2026

💐⭕පොතුපිටිය ඕසෝන් අද්‍යාපන ආයතනය උඩු මහල , සුබ මොහොතින් ආරම්භ වූ වගයි 🙏

👉 උඩරට නර්තනය
👉 පහතරට නර්තනය
👉 බෙර වාදනය
👉භරත නර්තනය
👉ගීත නර්තනය

🎓 නියත A සාමර්ථයක් ලබා විභාහය ඉහලින්ම සමත් වීමට කැමති සියලු දුවා දරුවන්ට

👉📞0775856318 ゚viralシfypシ゚viralシalシ Asiri udara dancing Asiri Udara

07/08/2026

Asiri udara dancing academy

💐පොතුපිටිය වාලුකාරාම විහාරස්ථානය ඉදිරිපිට ඕසෝන් ඇකඩමි ආයතනය

⭕ආරම්භය 2026.08.08 ප.ව 03.00 සිට 05.00
දක්වා.
📞0775856318

👉උඩරට නර්තනය
👉 පහතරට නර්තනය
👉බෙර වාදනය
👉ගීත නර්තනය

👉🎓 නියත A සාමර්ථයක් ලබා ගැනීම

Asiri udara dancing

゚viralシfypシ゚viralシalシ

09/07/2026

Asiri udara dancing
📞0775856318

09/07/2026

゚viralシfypシ゚viralシalシ Asiri udara dancing Thakshala Madushi Basuka event Asiri Udara දෙදියවල අපි

23/06/2026

Asiri udara dancing

⭕ කලුතර දෙදියවල සුදර්ශනාරාමය විහාරස්ථානය

✅ උඩරට නර්තනය
✅ පහතරට නර්තනය
✅බෙර වාදනයට
✅ පිනුම්
✅ ගීත නර්තන

⭕ ඇතුළුව පාසල් විශය නිදේශයට අනුකූලව සහා ශාස්ත්‍රීය නර්තන එගෙන ගන්න කැමති පොඩිත්තන්ට

⭕ කලුතර දෙදියවල සුදර්ශනාරාමය විහාරස්ථානයදී

👉සෙනසුරාදා
👉ඉරිදා
⏰01.30 PM සිට 04.30PM දක්වා .

📞 077 585 6318
゚viralシfypシ゚viralシalシ Asiri Udara Basuka event අවිශ්ක කෝදාගොඩ Ishara Dammika ජම්පින් jumping Thakshala Madushi

Want your business to be the top-listed Gym/sports Facility in Kalutara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kalutara