Cable Workout Using Resistance Bands
For Fat loss & muscle toning
Resistance Bands භාවිතයෙන් නිවසේදීම ජිම් එකක වගේ ව්‍යායාම කරමු !
resistance bands භාවිතයෙන් අපිට ජිම් එකක තියෙන cable machines වලින් කරන ව්‍යායාම රැසක් නිවසේදීම කරගන්න පුළුවන්.
මේවායින් ව්‍යායාම කරන මුළු කාලය පුරාම අපේ මාංශ පේශිවලට එක දිගටම හොඳ tension එකක් ලැබෙන නිසා, මේක හරියටම කේබල් මැෂින් එකකින් ව්‍යායාම කරනවා වගේමයි.
bands වලින් ඔයාට කරන්න පුළුවන් ව්‍යායාම
* Chest fly (පපුව සඳහා)
* Lat pulldown (පිටුපස ඉහළ මාංශ පේශි සඳහා)
* Seated row (හිඳගෙන පිටුපසට ඇදීමේ ව්‍යායාම)
* Bicep curl (අත් සඳහා)
* Tricep pushdown (අත්වල පිටුපස පේශි සඳහා)
* Face pull (උරහිස් සහ පිටුපස ඉහළ පේශි සඳහා)
* Shoulder press (උරහිස් සඳහා)
* Glute kickback (තට්ටම් ප්‍රදේශයේ පේශි සඳහා)
* Lateral raise (උරහිස් දෙපස සඳහා)
* Woodchopper abs (බඩ සහ උදරයේ දෙපස පේශි සඳහා)
මේ සඳහා band එක මෙන්න මේ වගේ තැනක ශක්තිමත්ව රඳවා ගන්න.
* දොරක,
* කණුවක,
* පඩිපෙළක,
* නැතහොත් බරැති ශක්තිමත් වස්තුවක.
Yashodhara Kodituwakkku
International Certified Nutrition Coach
NASM-CNC | USA 🇺🇸
Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
Certified In Performance Nutrition
International School Of Sport Science
ISSS
Certified Dance Fitness Trainer
Brayans Zumba – WS7049
For more info whatsapp 070 627 6316
Fit with Yash
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fit with Yash, Kandy.
🏆 Nationally Qualified Fitness Trainer NVQ level 4
🥗 Certified in Performance Nutrition (ISSS)
🔥 Fat Loss Programs
💪 Healthy Weight Gain Plans
🏠 Home & Gym Workout Programs
🌍 Online Coaching Worldwide
ගෙදර ඉදන්ම හැඩ වෙමු ! බෙහෙත් නොබීම නීරෝගී වෙමු !
26/05/2026
මේ පහුගිය දිනවල තවත් මගේ clients ලා කීප දෙනෙකුගේ food plates හා Snack time වල එයාලා කෑමට බීමට ගත් දේවල් !!
හැබැයි මේ සියල්ල සියල්ලන්ටම නොගැළපෙන බව තරයේ මතක තබා ගන්න.🚫
හේතුව මෙහි,
Extreme Fat loss / Healthy weight gain
Vegetarian / Vegan / Gastritis/ cholesterol
ආදි නොයෙකුත් හේතු වෙලට Meal plan ගන්න අය ඉන්න අතර ඒ නිසා කෙනෙක්ට ගැලපෙන ආහාර රටාවක් තව කෙනෙක්ට ගැලපීමට තිබෙන සම්භාවිතාව ඉතා අඩුබව මතක තබා ගන්න. ✅
අපි කොච්චර ව්‍යායාම කළත් වැඩක් නැහැ, තමන්ගේ ආසාව තියෙන තමන්ට ලබා ගන්න අවශ්‍යය සිරුරට ගැළපෙන්න ආහාර රටාවේ යන්නේ නැත්තම්.. 💯
තමන්ට දැනටමත් අහිතකර ආහාර රටාව හෝ ක්‍රියාකාරකම් නිසා වර්තමානයේ හිමිවෙලා තියෙන සිරුරටම ගැළපෙන්න ආහාර ගන්න එක තමා අපේ අය කරන ලොකුම වැරැද්ද ! ❌
ඔයා ආහාර පාන ගන්න ඕනේ හා ඊට අඳාළ ව්‍යායාම කරන්න ඕනේ ඔයා අනාගතයේ හිමි කරගන්න කැමති සිරුරට ගැළපෙන්නයි.✅
දාඩිය දාන්න මහන්සි වෙලා ව්‍යායාම කරලා කරලා අනේ අර අපි පුච්චපු තෙල් ටික ආයෙම නොදැනුවත්වම ඔයාගේ ඇඟට අනවශ්‍යය ආහාර හරහා ඔයා දා ගන්නවා නම් ඒක මාර අපරාදයක්... ඊට වඩා හොඳයි ව්‍යායාම නොකරම ඉන්නවා. ‼️
හැඩ නිරෝගී ශක්තිමත් ඇඟකට
කෑමෙන් බීමෙන් දෙනවා 80% ක්...
ව්‍යායාම වලින් දෙන්නේ 20% පමණයි. ✅
ඔයා සිහින මවන සිරුර මොන වගේද ??ඒත් නොදැනුවත්කම නිසා තාමත් ඔයා යන්නේ ඔයාට නොගැළපෙන ආහාර රටාවක නේද? එහෙනම් ඔයාට හරියටම ගැළපෙන ආහාර රටාව මන් ඔයාට ලියලා දෙන්නම්.දැන්ම msg එකක් එවන්න මට.
🟢Healthy විදිහට ලස්සනනට පිරිලා මහත් වෙන්න - legs,hip,butt,breast හැදෙන්න healthy weight gain meal plan 💯
🟢ශක්තිමත්ව සිහින්ව කෙට්ටු වෙන්න Full body and flat abs ගන්න , බර අඩු කරගන්න ඕනේ නම් healthy fa loss meal plan 💯
Yashodhara Kodituwakkku
International Certified Nutrition Coach
NASM-CNC | USA 🇺🇸
Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
Certified In Performance Nutrition
International School Of Sport Science
ISSS
Certified Dance Fitness Trainer
Brayans Zumba – WS7049
For more info whatsapp 070 627 6316
25/05/2026
Dumbbell Workout Plans - Home / Gym
ශරීරයේ නිවැරදි හැඩය සහ ශක්තිමත්භාවය ලබාගන්න Dumbbell Workout Plans ඔයාට අවශ්‍ය Muscle Part එක විතරක් Target කරලා වුණත් මේ Plans තෝරාගන්න අවස්ථාව තියෙනවා.
🩶 Workout Categories
1 . Dumbbell Fullbody Workout
මුළු ශරීරයේම මේදය දහනය කර සමස්ත ශරීරයම Fit කර හැඩ කර ගැනීමට.
2 . Dumbbell Arm Workout
අත් වල අනවශ්‍ය මේදය ඉවත් කර හැඩකාර සහ ශක්තිමත් දෑතක් ලබා ගැනීමට.
3 . Dumbbell Leg & Glutes Workout
කකුළ් කලවා සහ තට්ටම් ප්‍රදේශයේ මස්පිඬු හැඩ කර ශක්තිමත් කර ගැනීමට.
4 . Dumbbell Abs & Core Workout
බඩ අඩු කරගෙන, උදරයේ මස්පිඬු ශක්තිමත් කර නිසි හැඩය (Toned Abs) ලබා ගැනීමට.
5 . Dumbbell Chest workout
breast එකෙහි එල්ලා වැටෙන ගතිය මනාව පාලනය කර මස්පිඬු ශක්තිමත් කර මනා හැඩයක් ලබා ගැනීමට.
6 . Dumbbell Back Workout
පිටේ මහත අඩු කරලා නිවැරදි ඉරියව්ව (Posture) පවත්වා ගැනීමට
7 . Dumbbell Shoulder Workout
උරහිස් මනාව හැඩ කර ශක්තිමත් කර ගැනීමට.
ඔබේ පහසුව සහ කැපවීම මත ඔබට මේ ඕනෑම කාල සීමාවකට අදාළ Workout Schedule එකක් ලබා ගන්න පුළුවන්.
* 1 Day Plan
* 7 Days Plan
* 2 Weeks Plan
* 1 Month Plan
* 2 Months Plan
* 3 Months Plan
Yashodhara Kodituwakkku
International Certified Nutrition Coach
NASM-CNC | USA 🇺🇸
Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
Certified In Performance Nutrition
International School Of Sport Science
ISSS
Certified Dance Fitness Trainer
Brayans Zumba – WS7049
For more info whatsapp 070 627 6316
Dumbbell Workout Plans - Home / Gym
ශරීරයේ නිවැරදි හැඩය සහ ශක්තිමත්භාවය ලබාගන්න Dumbbell Workout Plans ඔයාට අවශ්‍ය Muscle Part එක විතරක් Target කරලා වුණත් මේ Plans තෝරාගන්න අවස්ථාව තියෙනවා.
🩶 Workout Categories
1 . Dumbbell Fullbody Workout
මුළු ශරීරයේම මේදය දහනය කර සමස්ත ශරීරයම Fit කර හැඩ කර ගැනීමට.
2 . Dumbbell Arm Workout
අත් වල අනවශ්‍ය මේදය ඉවත් කර හැඩකාර සහ ශක්තිමත් දෑතක් ලබා ගැනීමට.
3 . Dumbbell Leg & Glutes Workout
කකුළ් කලවා සහ තට්ටම් ප්‍රදේශයේ මස්පිඬු හැඩ කර ශක්තිමත් කර ගැනීමට.
4 . Dumbbell Abs & Core Workout
බඩ අඩු කරගෙන, උදරයේ මස්පිඬු ශක්තිමත් කර නිසි හැඩය (Toned Abs) ලබා ගැනීමට.
5 . Dumbbell Chest workout
breast එකෙහි එල්ලා වැටෙන ගතිය මනාව පාලනය කර මස්පිඬු ශක්තිමත් කර මනා හැඩයක් ලබා ගැනීමට.
6 . Dumbbell Back Workout
පිටේ මහත අඩු කරලා නිවැරදි ඉරියව්ව (Posture) පවත්වා ගැනීමට
7 . Dumbbell Shoulder Workout
උරහිස් මනාව හැඩ කර ශක්තිමත් කර ගැනීමට.
ඔබේ පහසුව සහ කැපවීම මත ඔබට මේ ඕනෑම කාල සීමාවකට අදාළ Workout Schedule එකක් ලබා ගන්න පුළුවන්.
* 1 Day Plan
* 7 Days Plan
* 2 Weeks Plan
* 1 Month Plan
* 2 Months Plan
* 3 Months Plan
Yashodhara Kodituwakkku
International Certified Nutrition Coach
NASM-CNC | USA 🇺🇸
Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
Certified In Performance Nutrition
International School Of Sport Science
ISSS
Certified Dance Fitness Trainer
Brayans Zumba – WS7049
For more info whatsapp 070 627 6316
23/05/2026
සැනසිලිමත් මනසක්, සෞඛ්‍යමත් ශරීරයක්, සහ කිසිම දෙයක් අතහැර නොදා කරන්න හිතෙන හිතක්...
මේ සියළු සතුටු කාරණා ඔයාගේ workout sessions වලින් ඔයාගේ ජීවිතයට එකතු කරලා දෙනවා කීවොත් ඔයා විශ්වාස කරනවද 🥰❤️
“HOW TO BE HAPPY” 😊
ඒකට solution එක simple…
Finish your homework out ✔️
22/05/2026
වයසට යන එක නවත්තන්න බෑ නේ.ඒත්
නිරෝගීව හා ශක්තිමත්ව ටිකක් smart විදිහට වයසට යමුද ?
ඔයාගේ අනාගතය අද ඔයාගේ ක්‍රියාවන් මත තීරණය වෙනවා. මේ පින්තූරේ බලන්න.
එකක ව්‍යායාම නොමැතිව,අක්‍රීය ජීවන රටාවක් එක්ක වයසට යෑම.
අනෙකෙහි නිසි ව්‍යායාම හා පෝෂණය සමඟ වයස්ගත වීම.
ඔයාට අවශ්‍ය කුමන අනාගතයද? වයස 80 දීත් ශක්තිමත්ව, ස්වාධීනව, ජීවිතය විඳින්න කැමති නම්, අදම පටන් ගන්න
ව්‍යායාම කියන්නේ තරුණ කාලේ ලස්සනට ඉන්න විතරක් නෙමෙයි, වයසට යද්දීත් නිරෝගීව ඉන්න කරන ආයෝජනයක්. ඔයා අද කරන හැම ව්‍යායාමයකින්ම ඔයාගේ හෙට දවසට හොදක්ම විතරයි වෙන්නේ !
වයසට යන්න යන්න දුර්වල වෙමුද ?
ශක්තිමත් වෙමුද ?
වයස අවුරුදු 40, 50, 60 පහු කරද්දී අපේ ශරීරයේ මාංශ පේශි ස්කන්ධය (Muscle Mass) සහ අස්ථි ඝනත්වය (Bone Density) ස්වාභාවිකවම අඩු වෙන්න පටන් ගන්නවා.
ප්‍රතිඵලය වෙන්නේ ශරීරය නැමීම, කොන්දේ කැක්කුම සහ තව කෙනෙක්ගේ උදවු නැතුව මුකුත්ම කරගන්න බැරි වීමයි.
🩶 නමුත්, නිසි ව්‍යායාම මඟින්
🔸 Metabolism - (ශක්තිය නිපදවීම) ඉහළ මට්ටමක තබා ගන්නවා.
🔸 මාංශ පේශි ශක්තිමත් කර, ශරීරයේ සමබරතාවය - (Posture & Balance ) මනාව පවත්වා ගන්නවා.
🔸දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන්ගෙන් ශරීරය ආරක්ෂා කරනවා.
Gym එකකට යන්න වෙලාවක් නැද්ද? ගමනාගමන අපහසුතාද?
කිසිම ගැටලුවක් නැහැ! දැන් ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර සුවපහසුව ඉදන්ම නිවැරදි මඟපෙන්වීමක් යටතේ ක්‍රමානුකූලව ව්‍යායාම කරන්න.
ව්‍යායාම කියන්නේ නිකන්ම බර අඩු කරගන්න එක විතරක් නෙමෙයි; වයසට යද්දීත් කොන්ද කෙළින් තියාගෙන, ලෙඩ රෝග නැතුව, සතුටින් ඉන්න කරන ලොකුම ආයෝජනයයි.
ලංකාවේ ලෝකේ කොහේ හිටියත් ඔයාට අදම අපේ Home Fitness Classes වලට සම්බන්ද වෙන්න පුළුවන්.
Yashodhara Kodituwakkku
International Certified Nutrition Coach
NASM-CNC | USA 🇺🇸
Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
Certified In Performance Nutrition
International School Of Sport Science
ISSS
Certified Dance Fitness Trainer
Brayans Zumba – WS7049
For more info whatsapp 070 627 6316
22/05/2026
ඔයාට ඕනේ මහත් වෙන්නද කෙට්ටු වෙන්නද කියන එකෙන් 80% ක්ම තීරණය කරලා ඔයාගේ Body transformation ලැබෙන්නේ හරි meal plan එකෙන් පමණයි !
Workout වැදගත්… ඒත් ඇත්තම secret එක nutrition !
Healthy Weight Gain
Extreme Fat Loss
✔ Healthy & Balanced Meals
✔ Follow කරන්න ලේසි
✔ Real Results
✔️ Fuel Your Transformation
80% of your transformation comes from the right meal plan.
Training is important… but nutrition is the real key !
Yashodhara Kodituwakkku
International Certified Nutrition Coach
NASM-CNC | USA 🇺🇸
Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
Certified In Performance Nutrition
International School Of Sport Science
ISSS
Certified Dance Fitness Trainer
Brayans Zumba – WS7049
Whatsapp now to start your journey.
070 627 6316
INNER THIGH BURN COMPLETE 🔥
අද home workout session එක ඇවිදිද්දී ඇතිල්ලෙන තරම් මහත කළවා කෙට්ටු කරන් සැහැල්ලු කරගන්න අතරෙම strong & toned inner thighs build කරන එකයි.
ගෙදර ඉදන්ම consistency මේවා කරන් ගියොත් amazing results ගන්න පුළුවන් 💛
small steps තමයි BIG transformation එකක් හදන්නේ.
healthy & confident lifestyle එකක් start කරන්න
✔ Customized Meal Plans
✔ Home & Gym Workout Plans
✔ Fat Loss / Weight Gain Programs
✔ Live Workout Classes
වලට සම්බන්ධ වෙන්න.
Yashodhara Kodituwakkku
International Certified Nutrition Coach
NASM-CNC | USA 🇺🇸
Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
Certified In Performance Nutrition
International School Of Sport Science
ISSS
Certified Dance Fitness Trainer
Brayans Zumba – WS7049
For more info whatsapp 070 627 6316
Seated Full Body Home Workout!
කාර්යබහුල දවසක වුණත්, ගෙදරදීම ලෙහෙසියෙන් කරලා මුළු ඇඟම active කරගන්න පුළුවන් සුපිරි Full Body Routine එකක් තමයි අද මම අරන් ආවේ!
වැඩි වෙලාවක් යන්නෙත් නැහැ, පොඩි ඉඩකඩකදී වුණත් Light Dumbbells (හෝ වතුර බෝතල් දෙකක්) විතරක් පාවිච්චි කරලා ඔයාලටත් මේක අදම try කරන්න පුළුවන්.
📋 Workout Routine - 3 Sets of 15 Reps
සෑම ව්‍යායාමයකින්ම වට 3 බැගින්, වාර 15 ක් කරන්න.
මේ Workout Routine එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නිවැරදි ව්‍යායාම රටාව වගේම නිසි ආහාර පාලනයත් - Proper Diet අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ! 🥗
ගෙදර ඉදන්ම ලස්සන හැඩ වගේම සෞඛ්‍යයෙන් පිරුන ශරීරයේ වෙනසක් (Fitness Goals) නිවැරදිව සහ ක්‍රමවත්ව ළඟා කරගන්න ඔයාටත් පුළුවන් අදම අපේ
Live Online Fitness Classes වලට
ගෙදර ඉඳන්ම මාත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා නිවැරදිව Workout කලොත්.
Customized Meal Plans - 🥑 ඔයාගේ ශරීරයට සහ Need එකට ගැලපෙනම meal plan එක ලබාගන්න.
Personalized Workout Schedules - 💪 ඔයාටම වෙන් උන විශේෂිත Workout Schedules.
ඔයාගේ ලස්සන සහ නිරෝගී ගමන අදම පටන් ගන්න. වැඩි විස්තර දැනගන්න සහ සම්බන්ධ වෙන්න දැන්ම අපට whatsapp msg එකක් එවන්න.
Yashodhara kodithuwakku
Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
For more info whatsapp 070 627 6316
**
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Kandy
20000