23/03/2025
සුමංගල ආදි පුතනුවන් විසින්
හොකි ක්‍රිඩාව සදහා අත්‍යාවශ්‍ය chinguard කට්ටල
විදුහල්පති තුමාට බාර දුන් අවස්තාව
විදුහල්පති තුමාට ක්‍රිඩා පරිපාලක තුමාට සුමංගල ආදි පුතනුවන්හට පාසල් හොකි සන්ගමයෙ ස්තුතිය❤🏑
16/03/2025
We are proud to announce that Old Sumangala Hockey Team secured Runner-Up in the Kandy Hockey Fiesta Tournament.
A special thanks to our beloved coach R T R Raheem for his guidance and support throughout the tournament. Your dedication played a huge role in our success.
Thank you to all our teammates and supporters for the incredible effort and team spirit. More to achieve in the future! 💪♥️🔥
15/03/2025
Brothers in Blue! 💙🏑
After years apart, we are back where we belong on the hockey field, playing the game we love.
Sri Sumangala Old Boys at Kandy Hockey Fiesta 2025
🏑❤💯
27/03/2023
නිමා වූ 2022 අවුරුදු 21 න් පහල 43' වන ජාතික කනිෂ්ඨ හොකී තරඟාවලිය සඳහා මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය නියෝජනය කරමින් සී.ටී. ජයලත් සහ එම්.ජී. නිපුන දමිත් කුමාර යන ක්‍රීඩකයන් දෙදෙනා සුදුසුකම් ලබා ඇති අතර, එම තරඟාවලියේ නායකත්වය සී.ටී. ජයලත් ක්‍රීඩකයා මෙහෙය වන ලදි.
එම තරඟාවලියේ ශූරතාවය මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම විසින් ලබා ගන්නා ලදි.
ඔබ දෙදෙනාට සුමංගල ආදී හොකී සංගමයෙන් උණුසුම් සුභපැතුම් ♥️
02/03/2023
Happy Birthday 🎁🎊 Mother Sumangala ♥️
25/09/2022
මහනුවර ශ්‍රී සුමංගල විදුහලෙහි ආදි ශිෂ්‍යයෙකු වන චේතන තරිඳු ජයලත් ශිෂ්‍යයා කොළඹ කෘතීම හොකී ක්‍රීඩා පිටියෙහි 59 වන වරට පවත්වනු ලබන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ හොකී තරඟාවලිය සඳහා මහනුවර දිස්ත්‍රික් හොකී කණ්ඩායමට සුදුසුකම් ලබා ඇති අතර, ඔහු එම කණ්ඩායමේ උප නායක තනතුරටද සුදුසුකම් ලබා ඇත. ඔහුට සහ ඔහු නියෝජනය කරන කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම් ♥️🏑
17/08/2022
මහනුවර ශ්‍රී සුමංගල විදුහලෙහි ආදි ශිෂ්‍යයෙකු වන මනෝජ් හේරත් මහතා එංගලන්තයෙහි පවත්වනු ලබන Masters Hockey World Cup තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති අතර, ඔහුට සහ ඔහු නියෝජනය කරන කණ්ඩායමට අපගේ උනුසුම් සුභ පැතුම් ♥️🏑
23/04/2022
Mr. R.T.R.Raheem an old boy and the former Senior Hockey Coach of Wariyapola Sri Sumangala College Kandy, officiating as a Registered Referre of the UAE Hockey Federation. He's also reresenting as a player in Sri Lanka Lions Sprts Club. The old Sumangala Hovkey Society is extremely proud of you and takes this opportunity to congratulate on your succes. You have brought fame to your school and your country. Well done ✌🏑♥️
14/04/2022
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ☀️🌻
உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள் ☀️🌻
Happy new year to you all☀️🌻
14/04/2022
මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් වන එම්.එම්.ඒ.එම්. සේනාධීර, එස්.ඩී. පෙරේරා, සී.ටී. ජයලත්, ඩබ්.එම්.අයි.එම්. වලිසුන්දර ක්‍රීඩකයන් 2022 වර්ෂයෙහි මාර්තු මස පැවැත්වූ CAMILLUS CUP All Island Inter Club League හොකී තරගාවලිය සදහා නම් කළ මහනුවර දිස්ත්‍රික් හොකී කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වූ අතර, ඔබට සුමංගල ආදි හොකී සංගමයෙන් උණුසුම් සුබ පැතුම් 👏🏑♥️