28/08/2025
Congratulations newly appointed Head prefect represting hewaheta Central college police cadet platoon WO ll (Regiment Quarter Master Sergeant Major) LWGSK WANIGARATHNA.
Wish you all the best for your future endeavors. ❤️
14/03/2025
Inter House Sport meet 2025 ❤️
Drill Tatoo ⚔️
24/06/2024
Congratulations appointed for the Staff Sergeant ♥️
10/04/2024
K Hewaheta Central College
Inter House sport meet 2024
♥️👮️
09/12/2023
🇲🇺🏆️
2023 පොලිස්පති කුසලාන කඳවුරේ සිව්වන ස්ථානය සහ දක්ෂථම ඝණ සරඹ ඛණ්ඩය බවට පත්වූ මහනුවර තලාතුඔය හේවාහැට ජාතික පාසලේ ශිෂ්‍යභට කණ්ඩය ඇගයීමේ උත්සවයක් 2023.12.06 වන දින පවත්වන ලද අතර එම උත්සවය සදහා පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්ෂතුමන් සහභාගී වූ අතර එම උත්සවයේදී ගුරුවරුන්,දෙමාපියන් සහ සිසු දරු දැරියන් ඇමතීමක්ද සිදු කරන ලදි. එම අවස්ථාව සදහා පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්ෂතුමන්, මධ්‍යම පලාත් පොලිස් ශිෂ්‍යභට අධීක්ෂණ නිලධාරී පොලිස් පරීක්ෂක සංජීව විජේකෝන් මහතා, බල ඇණි සම්බන්ධීකරණ නිලධාරී උප පොලිස් පරීක්ෂක විජේතුංග මහතා, , හේවාහැට ජාතික පාසලේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ නිලධාරීන් රැසක් ද සහභාගී විය.
17/10/2023
Inspector Genaral Challenge Trophy National Camp 2023
Hewaheta Central College Thalathuoya 🇲🇺
Final Result 4 th Place🏆️
Squad Drill 1 st Place
Billet Inspection 3 rd Place
Director Test 2 nd Place