Amazing Fitness Center

Amazing Fitness Center

Share

Registered in Sro lankan Bodybuilding Association
professional Gym for Athletes

14/12/2024
30/10/2024

විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයට පාත්‍රවන 68 වැනි FIFA බ්ලැන්ඩි ඕර් සම්මාන රාත්‍රිය ප්‍රංශයේ පැරිස් නුවරදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වුණා.

මෙහිදි මෙම වසරේ ජාත්‍යන්තර මෙන්ම ක්‍රීඩා සමාජ පාපන්දු පිටියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක් වූ දස්කම් ඇගයීමට ලක් කරමින් සම්මාන පිරිනැමීමට කටයුතු කළා.

ඒ අනුව වසරේ නැඟී එන පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නට ස්පාඤ්ඤයේ 17 හැවිරිදි ලැමයින් යමල් සමත් වුණා.

වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය අඛණ්ඩව දෙවැනි වරටත් දිනා ගත්තේ ස්පාඤ්ඤයේ අයිටානා බොන්මති.

මෙහිදී වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාට හිමි බ්ලැන්ඩි ඕර් සම්මානය ස්පාඤ්ඤ මෙන්ම එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය නියෝජනය කරන රොඩ්‍රි දිනා ගන්නට සමත් වීමත් කැපී පෙනුණා.

ඒ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක මෙන්ම ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරන විනිසියස් ජූනියර් අභිබවා යමින්.

රොඩ්‍රි බ්ලැන්ඩි ඕර් සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර මෙහිදි විනිසියස් ජූනියර්ට මෙම සම්මානය හිමි නොවීමට විරෝධය පළකරමින් ඔහු නියෝජනය කරන රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය සහ එහි ක්‍රීඩකයින් මෙවර සම්මාන උළෙල වර්ජනය කිරීමත් සුවිශේෂී සිදුවීමක් වනවා.

එමෙන්ම 8 වරක් බ්ලැන්ඩි ඕර් සම්මානය දිනූ ලියොනල් මෙසී සහ පස්වරක් මෙම සම්මානය දිනූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙවර විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය සඳහා වසර 21කට පසු නිර්දේශ නොවීමත් කැපී පෙනෙනවා.

56 වන ආසියානූ කායවර්ධන සහ කායික ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් 11/08/2024

https://youtu.be/h_riLGRuWTk

56 වන ආසියානූ කායවර්ධන සහ කායික ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් 56 වන ආසියානූ කායවර්ධන සහ කායික ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්මදූෂිට ලෝකඩ පදක්කමක්Aruna Namal Youtube Channel එක ස....

56 වන ආසියානු කාය වර්ධන සහ කායික ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් 11/08/2024

https://monara.com/sport/a-gold-medal-for-sri-lanka-at-the-56th-asian-bodybuilding-and-physical-sports-championships

56 වන ආසියානු කාය වර්ධන සහ කායික ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් 56 වන ආසියානු කාය වර්ධන සහ කායික ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට මිනුෂ ප්‍රේමසිංහ සමත් වු...

Photos from Amazing Fitness Center's post 11/08/2024

56 වන ආසියානු කාය වර්ධන සහ කායික ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්: මධුෂීට ලෝකඩ පදක්කමක්

23/04/2024

බක් පුර පසළොස්වක පොහොය අදට (23)ට යෙදී තිබෙනවා..

සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවැනි වරටත් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරනු ලැබුවේ අදවන් බක් පුරපසලොස්වක පෝය දිනකදීයි..

එදා නාගදීපයේ විසු චුලෝදර හා මහෝදර නම් නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් අරභයා ඇතිවූ ගැටළුවක් මහා යුද්ධයක් බවට පත් වී ඇති වෙන්නට ගිය විනාශය නැවත්වීම පිණිස උන් වහන්සේ ලක්දිවට වැඩම කරනු ලැබුවා..

එමෙන්ම බුදුන් වහන්සේ දුටු සතර පෙර නිමිති අතරින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකුගේ රුවක් නෙත ගැටීම සිදුවී ඇත්තේද මෙවන් බක් පුර පෝය දිනකදීය..

තවද බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට තම නෑදෑ වර්ගයා හට නිවන් අවබෝධ කර දීමේ අරමුණින් රජගහ නුවර වෙළුවනාරාමයේ සිට දින තිහක් පුරා යොදුන් විසි දහසක් ගමන් කොට කිබුල්වත් නුවරට වැඩම කර ඇත්තේද අද වන් බක් පුර පෝය දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සදහන් වේ..

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Katugastota
Kandy