11/01/2026
ලොව වේගවත්ම ජාත්‍යන්තර T20 කඩුලු 150 සමගින් T20 කඩුලු 150ක් ලබාගත් ලොව 5වන පන්දු යවන්නා බවට වනිදු හසරංග පත්වෙයි 👑❤️
Ceylon Cricket | 🦁
11/01/2026
ලොව වේගවත්ම ජාත්‍යන්තර T20 කඩුලු 150 සමගින් T20 කඩුලු 150ක් ලබාගත් ලොව 5වන පන්දු යවන්නා බවට වනිදු හසරංග පත්වෙයි 👑❤️
11/01/2026
අති විනාශකාරි ඉනිමක නිමාව💥🥰
අපි හොයන කැප්ටන් දස්සා ❤️
11/01/2026
ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පන්දු 15කින් ලකුණු 22ක් 🙂
11/01/2026
පැතුම් අදත් අසාර්ථකයි 💔
මේකනම් ලෙඩක් වීගෙන එන්නේ 🥲
11/01/2026
👀🥰
09/01/2026
🚨 STOP SCROLLING! 🚨
මේක ශ්‍රී ලංකා ක්‍රිකට් fans ලා කතා කරන්නම ඕන දෙයක්! 😳🔥
කුසල් මෙන්ඩිස් — ප්‍රමාණවත්ද? 👀❓
අවසන් ජාත්‍යන්තර T20 — ඉනිම් 20 තුළ,
ලකුණු - 420
පිතිකරන සාමාන්‍යය – 22.88
Strike Rate – 120.82
අර්ධ ශතක 50s – 02
👉 මේ performance එක National Team එකට ප්‍රමාණවත්ද?
💬 ඔබේ අදහස comment එකෙන් කියන්න👇
👍 Like | 💬 Comment | 🔁 Share Ceylon Cricket -CC
07/01/2026
👀
06/01/2026
රට තමයි අංක 01 🇧🇩❤️
බංග්ලාදේශ කණ්ඩායමේ ලෝක කුසලාන තරග ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට වෙනස් නොකළොත් බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් වෙනවා.ඒ කියන්නේ බංග්ලාදේශය විස්සයි20 ලෝක කුසලානය වර්ජනය කරනවා.👀
බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල අධ්යක්ෂ අසිෆ් අක්බර් 🗣️
16/12/2025
කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් 😍✨
පැතුම් නිස්සංක ඉන්දිය රුපියක් කෝටි 04 කට දිල්ලි කැපිටල් කන්ඩායම විසින් මිලදී ගනි 🤩💪
14/12/2025
Kung Fu Clutch පාණ්ඩේ 💙
🔵 T20I ක්‍රිකට් පිටිය තුළදි ලකුණු 1000 🔥 සහ කඩුලු 100 🔥 ක් වාර්තා කල 5 වන ක්‍රීඩකයා ලෙස හර්දික් පාණ්ඩ්‍ය ඉතිහාසයට එක් විය.
12/12/2025
Kingසංක 👑🔥
🔰 වැඩිම හයේ පහරවල් අපේ එකා ඉනිම් තුනට...💥💪
Pathum Nissanka | 3 Innings - 13 Sixes 🔥
Lian Livingstone | 4 Innings - 9 Sixes
Rahmanulah Gurbaz | 4 Innings - 9 Sixes
Azamatullah Omarzai | 4 Innings - 8 Sixes
Tim David | 3 Innings - 7 Sixes
Page එකත් Follow කරගෙන යන්න 👉 Ceylon Cricket -CC
11/12/2025
Debut මැච් එක සුපිරියක් කලා 😈🔥
කමිදු මෙන්ඩිස් - 3-21(03) ☑️
Cricket Update දැනගන්න Page එකත් Follow කරලා තියාගන්න 👉 Ceylon Cricket -CC